රස්තියාදුකාරයා , jkadithya

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රස්තියාදුකාරයා , jkadithya



    රට වටේ නිතර යන
    අවාරෙට ගෙදර යන
    එළකිරියෙ ට්‍රැවලර් යන
    අන්වර්ථ නම් දරන
    සිංහලෙන් අපි දන්න

    රස්තියාදුව ගසන
    ජේකඩියා මෙන්න ‍බොල

    ගහපි හයදාහ(6000) අද


    congratulations.gif


    jkadithya
    මචං, උඹට ජය..!



     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~


    රට වටේ නිතර යන
    අවාරෙට ගෙදර යන
    එළකිරියෙ ට්‍රැවලර් යන
    අන්වර්ථ නම් දරන
    සිංහලෙන් අපි දන්න

    රස්තියාදුව ගසන
    ජේකඩියා මෙන්න ‍බොල

    ගහපි හයදාහ(6000) අද


    congratulations.gif


    jkadithya
    මචං, උඹට ජය..!




    අනේ බොල නුබෙ කටට
    මසුරන් නොදා මොටද?
    බුට් කෑම ජනප්‍රිය උවද
    බුට් නැති කකුලක් සෙට් වෙයන් උබට..
    :):):)

    බොහොම ස්තූති මචං
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ බොල නුබෙ කටට
    මසුරන් නොදා මොටද?
    බුට් කෑම ජනප්‍රිය උවද
    බුට් නැති කකුලක් සෙට් වෙයන් උබට..
    :):):)

    බොහොම ස්තූති මචං
    මසුරං එපා බං දිරවන්‍ නෑ ඒවා
    මොනරුන් හොදා මං ආසම කොල ඒවා

    :rofl:
    ____________________________________

    බූට් ඉතිං නිකං ම ලැබෙනා හින්දා
    බූට් නැතිව මං පල් වේවිද මන්දා

    :lol::lol:

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මසුරං එපා බං දිරවන්‍ නෑ ඒවා
    මොනරුන් හොදා මං ආසම කොල ඒවා

    :rofl:
    ____________________________________

    බූට් ඉතිං නිකං ම ලැබෙනා හින්දා
    බූට් නැතිව මං පල් වේවිද මන්දා

    :lol::lol:


    මොනර පිල් හිර ඌවොත්
    මලකෙලියයි
    නොදා හිටින තමරට ඇගට ගුනයි...:baffled:
    ____________________________________

    පල් නැති බුට් ලැබෙයිද මන්ද,,
    අල්ලපු ගෙදර සුදු නංගව බොට ලැවෙයිද මන්ද :eek: