මචංලා මං මේක කියන්නෙ, උඹලටත් දැනගන්න.. උඹලටත් මේ වගේ වැඩ සිද්ද නොවෙන්ඩ..
අද මම පොඩි වැඩ වගයකට කොළඹ ආවා.. ඇවිත් වැඩ ටික ඉවර වෙලා ටිකක් හවස් උනා පිටත් වෙන්ඩ.. කෝච්චියෙ එන්ඩත් හදල කෝකටත් හොඳයිනෙ කියල CTB(ලංගම) බස් එකකට නැග්ගා.. ඉක්මණට එනවත් එක්කනෙ. ඉතිං කොළඹ ඉඳල නුවරටම රු.138යි ගාන. මගෙ අතේ තිබුනෙම...