මේක පාඩමක්..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    72220755.jpg

    40342558.jpg

    84811972.jpg


    ප.ලි.
    උඹලා හැම එකාගෙම ජීවිතේටම කෙල්ලෙක් ඕනි තමයි.. ඒත් කෙල්ලෙක් ජීවිතේට ආවා කියන්නෙ එයාගෙ නඩත්තුව ඒ කියන්නෙ එයාගෙ එදිනෙදා අවශ්‍යතාවයන් ගැනත් උඹලා තමයි හොයන්න ඕනි.. ආං ඒක හොඳට මතක තියා ගනිල්ලා.. එක රස්සාව දෙක තමයි පරස්තාව.. මුලින් කුලප්පුව වැඩිකමට පරස්තාව කර ගත්තොත් ඉතිං සදා සොත්ථි!
    :sorry:

     
    • Like
    Reactions: gudaya and shenoxxx

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මුලින් කුලප්පුව වැඩිකමට පරස්තාව කර ගත්තොත් ඉතිං සදා සොත්ථි!
    aoksymbolcheck.png
    9k=

     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,961
    4,549
    113
    eka mehemai, to marry and have kids you need a job : Yes

    to have sex YOU DON'T NEED A JOB

    Decide between :D