☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ow malli hondai.... Qatar, kuwait walata wada nam sri lankan eke service eka.
    Kuwait nam mala jarawak :dull::baffled:

    qantas service ekath hondai. emirates, singa flights hondai. mama hithuwe qatar honda athi kiala. sl eke monawa honda nathath hadissiyata kayyak gahanna airhostess akkala innawa ne :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මංගල සීනු...

    ඔන්න කාලෙකට පස්සේ ලබු ගෙඩියටත් මංගල සීනු හඬනවා... යන්තම් හොයපු විදියේ ගැහැණු ළමයි 3 දෙනෙක් සෙට් උනා.... එක්කෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නව... දැකපු උන් කොමෙන්ට් කරන්න ඇති... අනිත් කෙල්ල ඉන්නේ අපේ ගාල්ලේ ඔෆිස් එකේ... ඉතුරු කෙල්ල ඉන්නේ නුවර... බලන්න ගියා... උන් තුන් දෙනාම කැමති.... එක්කෙනක් තෝරාගන්න වෙනවා... නැත්නම් ලබ්බට ඇඟේ ඕනෑම කරන තැනක කොටසක් අහිමි කරගෙන තමයි බඳින්න වෙන්නේ තුන් දෙනාම...

    1. තේ වත්තක් තියෙනවා... පවුලේ බාලම කෙල්ල... ගම ගාල්ල... වයස ලබු ගෙඩියට වඩා අවුරුද්දක් බාලයි... ඒ කියන්නේ 33යි... යන්තම් පපුව හරියට උසයි... පාරේ එක්කගෙන යන්න පුළුවන්... රස්සාවක් කරන්නේ නැහැ... කඩිසරයි වැඩ කරන්න ගියාම... ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ ලබු ගෙඩියා.. පාස්වර්ඩ් එක තියෙන්නෙත් ලබු ගෙඩිය ළඟ... පවුලේ සේරම 9ක්...

    2. ගාල්ලේ ඔෆිස් එකේ ඉස්තිර රැකියාවක් කරන අහිංසක ගැහැණු ළමයෙක්.... සාරිය අඳින්නේ.... ලබු ගෙඩිගේ කැත හිත නිසා කතා කරද්දී අහම්බෙන් සාරියට උඩින් මොනවද දැක්කත් එක්ක... එවුව ඕන නැහැ අහන්නත් එපා මොනවද කියල.... අවුරුදු 26යි.. පවුලේ එකම කෙල්ල... දෑවැදී ඇහුවේ නැහැ... මණ්ඩලේ රස්සාවක් කියන්නේ ඉතින් රත්තරන් අතේ තියන ඉන්නවා වගේ නිසා එවුව හොයන්න ගියේ නැහැ.... හොයල බලපු විදියට කලින් කොල්ලෙක් නැහැ... ගම ගාල්ල...

    3. ගම නුවර.... අවුරුදු 26... අඩි 6ක් උසයි... ගෙදරින් කැමති වෙන්න ඇත්තේ ඒකිව ගෙනියන්න එකෙක් නැති නිසා වෙන්නත් පුළුවන්... පවුලේ බාලම කෙල්ල.. අයියල දෙන්නම ආමි එකේ... හවුස් ප්ලෑනින් කරන්නේ.... එයාගෙම ගෘප් එකක් තියෙනවා... මාලිගාව ළඟ ගෙවල් තියෙන්නේ... කලින් කොල්ලෙක් ඉඳල තියෙනවා.... ඌ දැන් බැඳලා රට ගිහින්.... මේකිගේ නීති ඌට අල්ලලා නැහැ... ඒත් ලබු අදහස් එක්ක ගැලපෙනවා....

    මේ කෙල්ලෝ තුන් දෙනාම බඳින්න බැහැනේ... මට 34 යි... විදුලි බල මණ්ඩලේ ඉස්තිර රැකියාවක් තියෙන්නේ... ඒ නිසා කෙල්ලෙක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි මෙයාලගේ අම්මල කිවුවේ.... මගේ ඇතිතේ මෙයාල තුන් දෙනාම දන්නවා... සිම් 4ක් දැනට තියෙනවා... තුනක් මෙයාලට අනික ඔෆිස් පැකේජ් එක.... මගේ උස දන්නවනේ අඩි 6 අඟල් 8යි... අද හවසත් ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් අහල තිබුන දැන් ඉතින් ලොකු දරුවගෙනුත් නිදහස් උනා නම් හොඳයි නේද කියල... පේන විදියට තව එක්කෙනෙක් ලිස්ට් එකට එකතු වෙන්න හදන්නේ....

    ඔයාල හිතල කියන්න බලන්න මේ වෙලාවේ මම තෝරාගන්න ඕන කවුද කියල..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    qantas service ekath hondai. emirates, singa flights hondai. mama hithuwe qatar honda athi kiala. sl eke monawa honda nathath hadissiyata kayyak gahanna airhostess akkala innawa ne :)

    na Qutar hondai, kuwait thama mala jarawa :dull::baffled: (inneth peniyomai :lol:)
    Emirates hondai ! :yes: :D
    hahaha sri lankan eke akkala nam hondai, eth Sl-kuwait eke inna ape akkalage nam hena show eka.... :baffled::baffled::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මංගල සීනු...

    ඔන්න කාලෙකට පස්සේ ලබු ගෙඩියටත් මංගල සීනු හඬනවා... යන්තම් හොයපු විදියේ ගැහැණු ළමයි 3 දෙනෙක් සෙට් උනා.... එක්කෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නව... දැකපු උන් කොමෙන්ට් කරන්න ඇති... අනිත් කෙල්ල ඉන්නේ අපේ ගාල්ලේ ඔෆිස් එකේ... ඉතුරු කෙල්ල ඉන්නේ නුවර... බලන්න ගියා... උන් තුන් දෙනාම කැමති.... එක්කෙනක් තෝරාගන්න වෙනවා... නැත්නම් ලබ්බට ඇඟේ ඕනෑම කරන තැනක කොටසක් අහිමි කරගෙන තමයි බඳින්න වෙන්නේ තුන් දෙනාම...

    1. තේ වත්තක් තියෙනවා... පවුලේ බාලම කෙල්ල... ගම ගාල්ල... වයස ලබු ගෙඩියට වඩා අවුරුද්දක් බාලයි... ඒ කියන්නේ 33යි... යන්තම් පපුව හරියට උසයි... පාරේ එක්කගෙන යන්න පුළුවන්... රස්සාවක් කරන්නේ නැහැ... කඩිසරයි වැඩ කරන්න ගියාම... ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ ලබු ගෙඩියා.. පාස්වර්ඩ් එක තියෙන්නෙත් ලබු ගෙඩිය ළඟ... පවුලේ සේරම 9ක්...

    2. ගාල්ලේ ඔෆිස් එකේ ඉස්තිර රැකියාවක් කරන අහිංසක ගැහැණු ළමයෙක්.... සාරිය අඳින්නේ.... ලබු ගෙඩිගේ කැත හිත නිසා කතා කරද්දී අහම්බෙන් සාරියට උඩින් මොනවද දැක්කත් එක්ක... එවුව ඕන නැහැ අහන්නත් එපා මොනවද කියල.... අවුරුදු 26යි.. පවුලේ එකම කෙල්ල... දෑවැදී ඇහුවේ නැහැ... මණ්ඩලේ රස්සාවක් කියන්නේ ඉතින් රත්තරන් අතේ තියන ඉන්නවා වගේ නිසා එවුව හොයන්න ගියේ නැහැ.... හොයල බලපු විදියට කලින් කොල්ලෙක් නැහැ... ගම ගාල්ල...

    3. ගම නුවර.... අවුරුදු 26... අඩි 6ක් උසයි... ගෙදරින් කැමති වෙන්න ඇත්තේ ඒකිව ගෙනියන්න එකෙක් නැති නිසා වෙන්නත් පුළුවන්... පවුලේ බාලම කෙල්ල.. අයියල දෙන්නම ආමි එකේ... හවුස් ප්ලෑනින් කරන්නේ.... එයාගෙම ගෘප් එකක් තියෙනවා... මාලිගාව ළඟ ගෙවල් තියෙන්නේ... කලින් කොල්ලෙක් ඉඳල තියෙනවා.... ඌ දැන් බැඳලා රට ගිහින්.... මේකිගේ නීති ඌට අල්ලලා නැහැ... ඒත් ලබු අදහස් එක්ක ගැලපෙනවා....

    මේ කෙල්ලෝ තුන් දෙනාම බඳින්න බැහැනේ... මට 34 යි... විදුලි බල මණ්ඩලේ ඉස්තිර රැකියාවක් තියෙන්නේ... ඒ නිසා කෙල්ලෙක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි මෙයාලගේ අම්මල කිවුවේ.... මගේ ඇතිතේ මෙයාල තුන් දෙනාම දන්නවා... සිම් 4ක් දැනට තියෙනවා... තුනක් මෙයාලට අනික ඔෆිස් පැකේජ් එක.... මගේ උස දන්නවනේ අඩි 6 අඟල් 8යි... අද හවසත් ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් අහල තිබුන දැන් ඉතින් ලොකු දරුවගෙනුත් නිදහස් උනා නම් හොඳයි නේද කියල... පේන විදියට තව එක්කෙනෙක් ලිස්ට් එකට එකතු වෙන්න හදන්නේ....

    ඔයාල හිතල කියන්න බලන්න මේ වෙලාවේ මම තෝරාගන්න ඕන කවුද කියල..
    කෙල්ලන්ට පිස්සුද කෙල්ලන්ගෙ අම්මලට පිස්සුද
    ආණ්ඩුවේ ජොබ් එකෙන් අල කන්නද බන්
    ඔහොම ලෙඩක් තිබ්බ අපේ ගමේ කොල්ලෙක්ටත් ඌ
    සෙනට්‍රල් බෑන්ක් හිටියේ
    ඔහොම එක පාරක් මගුලක් බලන්න ගිහින්
    සි බි එකේ නිසා කෙල්ල දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා
    මූ මහ කුප්ප විදියට බැනල ඇවිල්ලා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ලන්ට පිස්සුද කෙල්ලන්ගෙ අම්මලට පිස්සුද
    ආණ්ඩුවේ ජොබ් එකෙන් අල කන්නද බන්
    ඔහොම ලෙඩක් තිබ්බ අපේ ගමේ කොල්ලෙක්ටත් ඌ
    සෙනට්‍රල් බෑන්ක් හිටියේ
    ඔහොම එක පාරක් මගුලක් බලන්න ගිහින්
    සි බි එකේ නිසා කෙල්ල දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා
    මූ මහ කුප්ප විදියට බැනල ඇවිල්ලා

    මේ අහපන් උට්ටෝ... මගේ රස්සාව මට වටිනවා.. ඒ වගේම මට මගේ රස්සාවෙන් කරන්න පුළුවන් දේවල් උඹ දන්නේ නැහැනේ.. නොදන්නා දේ කතා නොකර හිටු.... අනික ආණ්ඩුවේ ජොබ් එකක් ගන්න මිනිස්සු කොච්චර කට්ටක් කනවද කියල උඹ දන්නවද.. මීයක් කඩන්නේ අතෙන් බේරෙන පැණි ලේවන්න නෙවි.... අනික ගෙදර ගෑනි ඉන්දැද්දී වටේට බඩු වලට ඇන ඇන යන එවුන්ටත් කෙල්ලෝ දෙන්න අම්මලට පිස්සු ඇතිනේ.:lol: අපෝ උඹලගේ ගමේ එවුන් ගැන නම් කතා කරන්න එපා... ෂික්... අද කාලේ දන්නවද කුලී වැඩ කරන මිනිහත් කරන්නේ ජොබ් එකක්.... ඒත් ඒ මනුස්සය ලස්සනට පවුලක් රැකගෙන දරුවෝ හදාගෙන ඉන්නවනේ.... හැමෝටම උඹලට වගේ සැප නැතිව ඇති... ඒත් අපේ රස්සාවෙන් ගන්න පඩියෙන් තමයි මගේ අම්ම තාත්ත කන්නේ බොන්නේ... අපි ජිවත් වෙන්නේ... මගේ ගේ හැදෙන්නේ... මම ඉතුරු කරන්නේ... ඒ නිසා එහෙම කියන්න එපා... උඹ මගේ යාලුවෙක් උනත් මට රිදුනා...:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මංගල සීනු...

    ඔන්න කාලෙකට පස්සේ ලබු ගෙඩියටත් මංගල සීනු හඬනවා... යන්තම් හොයපු විදියේ ගැහැණු ළමයි 3 දෙනෙක් සෙට් උනා.... එක්කෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නව... දැකපු උන් කොමෙන්ට් කරන්න ඇති... අනිත් කෙල්ල ඉන්නේ අපේ ගාල්ලේ ඔෆිස් එකේ... ඉතුරු කෙල්ල ඉන්නේ නුවර... බලන්න ගියා... උන් තුන් දෙනාම කැමති.... එක්කෙනක් තෝරාගන්න වෙනවා... නැත්නම් ලබ්බට ඇඟේ ඕනෑම කරන තැනක කොටසක් අහිමි කරගෙන තමයි බඳින්න වෙන්නේ තුන් දෙනාම...

    1. තේ වත්තක් තියෙනවා... පවුලේ බාලම කෙල්ල... ගම ගාල්ල... වයස ලබු ගෙඩියට වඩා අවුරුද්දක් බාලයි... ඒ කියන්නේ 33යි... යන්තම් පපුව හරියට උසයි... පාරේ එක්කගෙන යන්න පුළුවන්... රස්සාවක් කරන්නේ නැහැ... කඩිසරයි වැඩ කරන්න ගියාම... ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ ලබු ගෙඩියා.. පාස්වර්ඩ් එක තියෙන්නෙත් ලබු ගෙඩිය ළඟ... පවුලේ සේරම 9ක්...

    2. ගාල්ලේ ඔෆිස් එකේ ඉස්තිර රැකියාවක් කරන අහිංසක ගැහැණු ළමයෙක්.... සාරිය අඳින්නේ.... ලබු ගෙඩිගේ කැත හිත නිසා කතා කරද්දී අහම්බෙන් සාරියට උඩින් මොනවද දැක්කත් එක්ක... එවුව ඕන නැහැ අහන්නත් එපා මොනවද කියල.... අවුරුදු 26යි.. පවුලේ එකම කෙල්ල... දෑවැදී ඇහුවේ නැහැ... මණ්ඩලේ රස්සාවක් කියන්නේ ඉතින් රත්තරන් අතේ තියන ඉන්නවා වගේ නිසා එවුව හොයන්න ගියේ නැහැ.... හොයල බලපු විදියට කලින් කොල්ලෙක් නැහැ... ගම ගාල්ල...

    3. ගම නුවර.... අවුරුදු 26... අඩි 6ක් උසයි... ගෙදරින් කැමති වෙන්න ඇත්තේ ඒකිව ගෙනියන්න එකෙක් නැති නිසා වෙන්නත් පුළුවන්... පවුලේ බාලම කෙල්ල.. අයියල දෙන්නම ආමි එකේ... හවුස් ප්ලෑනින් කරන්නේ.... එයාගෙම ගෘප් එකක් තියෙනවා... මාලිගාව ළඟ ගෙවල් තියෙන්නේ... කලින් කොල්ලෙක් ඉඳල තියෙනවා.... ඌ දැන් බැඳලා රට ගිහින්.... මේකිගේ නීති ඌට අල්ලලා නැහැ... ඒත් ලබු අදහස් එක්ක ගැලපෙනවා....

    මේ කෙල්ලෝ තුන් දෙනාම බඳින්න බැහැනේ... මට 34 යි... විදුලි බල මණ්ඩලේ ඉස්තිර රැකියාවක් තියෙන්නේ... ඒ නිසා කෙල්ලෙක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි මෙයාලගේ අම්මල කිවුවේ.... මගේ ඇතිතේ මෙයාල තුන් දෙනාම දන්නවා... සිම් 4ක් දැනට තියෙනවා... තුනක් මෙයාලට අනික ඔෆිස් පැකේජ් එක.... මගේ උස දන්නවනේ අඩි 6 අඟල් 8යි... අද හවසත් ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් අහල තිබුන දැන් ඉතින් ලොකු දරුවගෙනුත් නිදහස් උනා නම් හොඳයි නේද කියල... පේන විදියට තව එක්කෙනෙක් ලිස්ට් එකට එකතු වෙන්න හදන්නේ....

    ඔයාල හිතල කියන්න බලන්න මේ වෙලාවේ මම තෝරාගන්න ඕන කවුද කියල..

    9.gif
    9.gif
    9.gif

    salli wadiyenma tiyena eka badapan machan.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මම නම් සියළු බැඳිම් වලින් නිදහස් වෙලා සහෝ ඉන්නේ.... ඕවට ඇලෙන්න යනවා කියන්නේ දුකම තමයි... මේ ඉන්න තනිකඩ ජීවිතේ දාහකින් සැපක්...!:cool:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    na Qutar hondai, kuwait thama mala jarawa :dull::baffled: (inneth peniyomai :lol:)
    Emirates hondai ! :yes: :D
    hahaha sri lankan eke akkala nam hondai, eth Sl-kuwait eke inna ape akkalage nam hena show eka.... :baffled::baffled::dull:

    srilankan eke inne patta aunty la ne halo:oo::oo:
    mata nam ithin one and only srilankan air line.:cool:
    shot ekak dekak thunak 4k withara damma
    film 3k baluwa,sinduwa tikak ahuwa gemak gahuwa,paya bagayak nida gattha ,lankawe:cool::cool:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම නම් සියළු බැඳිම් වලින් නිදහස් වෙලා සහෝ ඉන්නේ.... ඕවට ඇලෙන්න යනවා කියන්නේ දුකම තමයි... මේ ඉන්න තනිකඩ ජීවිතේ දාහකින් සැපක්...!:cool:

    mamath ban:cool:
     
    Status
    Not open for further replies.