මචන් අත්දැකීමෙන් කියන්නේ...'සක්යා' එකේ බන්ඩාර සර් ගාවට පලයන් b.s & Econ වලට..
උබට කවදාවත් වරදින්නේ නෑ මල්ලි..
හැබැයි කොල්ලො උබ අනිත් කොල්ලොත් එක්ක පිස්සු කෙලලා,වල බැහැලා ජෝගි දැම්මොත්
සක්යා නෙවෙයි පේපර් එක හදන එකා ගාවට ගියත් හොද රිසාල්ට් එකක්නම් ගන්න බෑ..!!
මුලින්ම විශයට ලව් කරපන්...ඊට පස්සේ...