ආණ්ඩුවට විරුද්ධ වෙන අයට අවවාදයක්
උඹල හිතාගෙන ඉන්නේ අර හලාවත වෙඩි වැදිලා මැරුණු කෙනාට වෙඩි තිබ්බේ පොලිසිය කියලද?
හපෝ නෑ. එයාට වෙඩි තිබ්බේ අධිරාජ්‍ය වාදී බටහිර කුමන්ත්‍රණ කරුවන්ගේ මූලස්ථානය වන පෙන්ටගයෙන් ද පාලනය වන සී අයි ඒ ය විසින් මෙහෙයවනු ලැබූ ස්නයිපර් වෙඩික්කරුවෙක් ය.

උන්ට ඕනේ මේ රට අස්ථාවර කොරන්න, හරිය. උඹල වැරදිලාවත් දසරාජධර්මයෙන් පාලනය කරන මහේශාක්‍ය චක්‍රවර්ති රජතුමාට මොනවත් කියල අපා ගත වෙනවා එහෙම නෙවෙයි. එච්චරයි.

වැඩිය අපේ රජතුමාට මොනවා හරි කිව්වොත් අපි ඔයගොල්ලොන්ව සුදු වැන් එකකින් සවාරියක් යවනවා හරිය. හෙහ් හෙහ් හෙහ්.

අපේ රජතුමා ඒ තරම් ම කරුණාවන්තයි.

owa okkma pahadili karala denawa...