1. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මණ්ඩපය පාලුවට ගිහින්............ :dull::dull::dull:
  2. Dodo Mahaththaya

    Mehemath uda idan balanwada

    :shocked::shocked::shocked::shocked:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එක ගිහින් ඒ ත්‍රෙඩ් එකේ හොයන්න....මෙතන ඉඳල ඒ මගුල හොයන්නේ නැතුව...... ගල් ඉබ්බි. :angry::angry::angry:
  4. Dodo Mahaththaya

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    ඔව් බන් ඒක නම් ඇත්ත. දැන් ඉතින් කිසි දෙයක් නොවුණු ගානට ඉන්නවා. දැන් ඇමෙරිකාව - ජපානය උනත් එහෙමනේ.:yes::yes:
  5. Dodo Mahaththaya

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    ඇයි තේරුනේ නැද්ද... බොස්වොර්ත් සටන දිනන හෙන්රි ටියුඩර් , 7 වන හෙන්රි ලෙස රජ වෙනවා. වක්‍රාකාරව එයා සහය දක්වන්නේ ලැන්කැස්ටර් පාර්ශවයට. එයාගේ අතින් පරාද වෙන්නේ යෝර්ක් පෙළපත. ඊට පස්සේ එයා යෝර්ක් පෙළපතේ එලිසබෙත් කුමාරිකාව එක්ක විවාහ වීමෙන්, දෙපාර්ශවය සමගි වෙනවා. :yes::yes:
  6. Dodo Mahaththaya

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    Game of thrones ගැන නම් මම සිරාවටම දන්නේ නෑ. මම එක එපිසෝඩ් එකක්වත් බලල නෑනේ. :dull::dull::dull: මමත් අයි ඒ ගැන දන්නේ....ස්තුතියි මචන්ලා. :yes::yes:
  7. Dodo Mahaththaya

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    සුද්දගේ නම් ගම් යාවත්කාලීන වෙන්නේ නෑනේ....අදත් ඉතින් විලියම්, හැරී, හෙන්රි, පිලිප්, ජෝන්, රිචඩ්..... :rolleyes::rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබ්බා....ඇත්තටම අන්න ඒ හේතුව හොයන්න ගිහින් තමා මේ රෝසමල් යුද්ධය ගැන කියෙව්වේ. ඊට පස්සේ තමා මතක් වුනේ, අඩේ පොඩි කාලේ කියවපු පොතක මේ විස්තරය තිබ්බනේ කියල. පාසේ තමා පොතේ නම හම්බුනේ.:yes::yes:
  9. Dodo Mahaththaya

    වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්.....

    Me kale water level eka awulak na machan.....Wassa aduyi. habayi Elephant's innawa machan....
  10. Dodo Mahaththaya

    අගමැති

    :lol::lol::lol:
  11. Dodo Mahaththaya

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    අනේ ඇත්තට....දැන් නැගලද ඉන්නේ ? :P:P මම ඇහුවේ යකා.... :rolleyes::rolleyes:
  12. Dodo Mahaththaya

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    Thanks all... :):):) මටත් ඔය පොත ආපහු අරගෙන කියවන්න හිතුන. ගොඩක්ම පොඩි කාලේ කියෙව්වේ.:yes:
  13. Dodo Mahaththaya

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514

    එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් &#3514 එංගලන්තයේ කිරීටය උදෙසා සිදුවුණු රෝස මල් යුද්ධය... War of Roses :yes: වර්ෂ 1815 දී ශ්‍රීලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස උඩරට ගිවිසුම ප්‍රකාරව අත්සන් කොට මෙරට බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගන්නා විට බ්‍රිතාන්‍යයේ රජ වුයේ 3 වන ජෝර්ජ් රජුයි. (...
  14. Dodo Mahaththaya

    අලගල්ලේ ගිරි ශිඛරය

    අයියෝ නෑනේ...අපි එහෙම එකක් දන්නේ නෑනේ. ආපහු සැරයක් යන්න ඕනේ එහෙනම්. :(:(

    No contents