1. Dodo Mahaththaya

    නිකමනට හිතුනා

    දේශගුණය , කාලගුණය , සාරවත් භුමිය,වසරේ වැඩි කාලයක් ඉර එලිය ගංගා සහ දිය ඇලි ඝනත්වය , ඉහල ජියිව විවිධත්වය භූගෝලීය උන්නතාංශයේ සීග්‍ර වෙනස්වීම කලාපයෙන් කලාපයට පසේ සංයුතියේ ඇති වෙනස්කම් ස්වාභාවික කොරල්පර ත්‍රිකුණාමල ස්වාභාවික වරාය වැව් සහ වාරි නිර්මානකරණ තාක්ෂනය සංකීර්ණ අක්ෂර වින්‍යාසය වෙහෙර...
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අයියෝ.......:dull: ආපහු පාස්වර්ඩ් ගහන්න ඕනේ වෙන එකක් නෑනේද ? :confused::confused:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කළා කළා....හිස්ට්‍රි එකේ අයිකන් සේරටම ටික් කරලා ඔක්කොම ක්ලියර් කරලා ආපහු යුසර්නෙම්,පාස්වර්ඩ් ගහල ලොග් වුනා....ඒත් තාම not secure කියල තියෙන්නේ.....:angry::angry::angry: ආපහු එහෙම වෙයිද ?:confused::confused::confused:
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඈ මිනිහෝ මේ මහ රෑ 11 පරාට කන්නේ....කොපි එකක් බීල නිදා ගන්නවකො. :no::no:
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ක්‍රෝමියම්..... :baffled::baffled:
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සරම ඇඳන්ද ඉන්නේ..... :angry::angry::angry:
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හිස්ට්‍රි ක්ලියර් කරන්න කියලද ඔය කියන්නේ ?:confused::confused:
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කොහොමද කරන්නේ ? :confused::confused:
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අන්දමන් දූපත් වලට......:angry::angry: ඇයි මෙටල් බෝයි හිතුවද අර '' ඉක්කා '' වගේ ගාල්ලෙන් අත හැරලා ආවා කියල. මම ඉක්කාව ගිහින් දාන්නේ අන්දමන් දූපත් වලට. ගාලු ගිහින් දැම්මම ඉක්කා හයිවේ එකේ අපිට කලින් ගෙදර එනවා....:oo::oo:
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ මිනිහෝ....මේ එලකිරිය මගුලේ හැමතිස්සෙම ලොග් වෙන්න ඕනේ...දැන් දවස් 2ක්. මේකා මේක හදන්නේ නැද්ද :angry::angry:
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කේන්ති ගිහින් ඉන්නේ..... :frown::frown::frown::frown:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :angry::angry::angry::angry::angry::angry:
  13. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පොත් කියවන අය - poth kiyawana aya
  14. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් ඔව්.....ෆේස්බුක් එකේ පොත් කියවන ගෘප් එකට ප්‍රශ්නේ යොමු කළා...උත්තරේ ලැබුන.:yes:
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හම්බුනා හම්බුනා කළු ඊය - පී.බී. සේනානායක මහත්තයාගේ පරිවර්තනයක්. :yes::yes::love::love:
  16. Dodo Mahaththaya

    ||||||||||||නිශ්ශබ්දතාවය||||||||||||

    ආ...මම එයාව දැකල තියෙනවා. :yes::yes:
  17. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ නෑ දෙයියනේ .....කිසි එකක් දැන් මතක නෑ. ඔය පොත මම කියෙව්වේ හුඟක්ම චුටි කාලේ. ඉස්කෝලේ 5 වසරේ 6 වසරේ වගේ කාලෙක. :confused::confused::confused:
  18. Dodo Mahaththaya

    ||||||||||||නිශ්ශබ්දතාවය||||||||||||

    ලස්සනයි මෙටල් බෝයි..... :love::love:

    No contents