The Sleeping Dictionary 2003
තරමක් අමුතු සම්ප්‍රදායක් ගැන කියවෙන කතාවක් තමයි මේ චිත්‍රපටිය. :love:
යටත් විජිත යුගයේ බ්‍රිතාන්‍ය කිරීයට යටතේ තිබුණු බෝර්නියෝ දුපත් වල මිෂනාරි සේවයට යන තරුණයෙකු සහ ස්වදේශික තරුණියක් අතරේ ගොඩනැගෙන ප්‍රේමයක් ඇසුරෙන් දිවෙන කතාවක්.
ස්වදේශික භාෂාව ඉගෙනීම සඳහා භාවිතා...