මාළු ගද්දි අහපන්, දැල් මාළුද, බෝට්ටු මාළුද කියල.
දැල් මාළු අලුත්.
අනිත් එක තමයි මාළුවාගේ කරමලේ ලස්සන ලේ රතු පාට තියෙනවා නම් මාළුවා අලුත්.
කරමල බොර පාට, දුඹුරු වගේ නම් පරණයි.
තව ඔය බල, කෙලවල්ලෝ, ලොකු පරා වගේ මාළු කුරියාගේ බඩ අතින් මිරිකපන් ශේප් එකේ, බඩ ඇතුලේ තද වෙනවා නම් ඇතුලේ ගිලපු මාළු ඉන්නවා...