1. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැකල තියෙනවා..... ඒ වුනාට දැන් පොඩි පොඩි කමෙන්ට්ස් සිංහලෙන් දාන්නේ නෑනේ. ඔයා කම්මැලියි නේ.:P:P
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    රෙපියුටෙෂන් ගැන නම් හිතන එක වැඩක්ම නැති දෙයක්. හොඳ පොස්ට් , ත්‍රෙඩ් දාලා, සන්තෝසෙන් ඉන්නවා නම් එච්චරයි.:yes: මොකද එළකිරියේ උනත් මනුස්සයෙක් පිළිගන්නේ කොච්චර රේප් අගයක් තියෙනවද කියන එකට වඩා මේ මනුස්සයා එලකිරියට මොනවද කරලා තියෙන්නේ කියන එකයි, එයාගේ ආකල්පයි.:yes:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙන්න මෙයා සිංහල ටයිප් කරනවා...... :rolleyes::rolleyes:
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    47 Ronin රාජකාරිය සහ ස්වාමියාට ඇති පක්ෂපාතිත්වය පිලිබඳ දෙන්න පුළුවන් හොඳම උදාහරණය.:love:
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මස් වලින් කව්ද මිනිහෝ අච්චාරු හදන්නේ ? :baffled:
  6. Dodo Mahaththaya

    අවුරුදු 5න් පහල ලමයි හිරේ ඉන්නවා කියලා? දන්&#3

    සිරාවටම...මේක ඇත්තද ? අයියෝ අහද්දිත් දුකයිනේ බන්.....:( තාත්තගේ බාරයේ තියන්න බැරිද? මම ඇහුවේ ආච්චි අම්මල වගේ එහෙම ඉන්නවා නම්. :confused:
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මණ්ඩපියන්ස් කොහොමද.... :D
  8. Dodo Mahaththaya

    අමතක නොවීම පිණිස.....

    Thanks All........:):)
  9. Dodo Mahaththaya

    ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය .......Dyatlov Pass 1959

    අදද මනුස්සයෝ කියෙව්වේ........... :rolleyes::rolleyes:
  10. Dodo Mahaththaya

    Maduruwo kanawa ban epa wenawa.

    Thanks Buddy............. :D
  11. Dodo Mahaththaya

    මීනගයා නයිට්මේල් ලොකු උදවුවක් 😊

    මචන්....උඹ මේ පොස්ට් එක ඔය විදිහටම මේ ෆේස්බුක් ගෘප් එකේ දාපන්......මේකේ ඉන්නේ ඔක්කොම රේල් ෆෑන්ස් ලා.ගොඩක් වෙලාවට උඹට පොටක් පෑදෙයි. රජයේ දුම්රිය මගීන්ගේ නිල සමුහය - https://www.facebook.com/groups/RDMNS/?ref=bookmarks
  12. Dodo Mahaththaya

    Maduruwo kanawa ban epa wenawa.

    vaporizer එකක් තමා ඉතින්.....ආයේ මදුරුවන්ට කරන්ට් වදින රැකට් එකක් තියාගෙන ඉන්නවා.:yes:
  13. Dodo Mahaththaya

    Maduruwo kanawa ban epa wenawa.

    citronella oil මේක කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ?:confused:
  14. Dodo Mahaththaya

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    :lol::lol::lol: අඩෝ මට හැමදාම වගේ ඔය සීන් එක වෙනවා බන්...ෆේස් බුකියේත් සමහර වෙලාවට වෙනත් කෙනෙකුගේ පොස්ට් වල ඕපාදුප කියවනවා... එක්සියා තරහ වෙන එකක් නෑ. :P:P
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉන්නවා බන් ඉතින්...උඹේ ට්‍රේනින් එක ඉවරද ?

    No contents