ප්‍රබාකරන් මහතා
ප්‍රබාකරන් මහතා මියගොස් වසර නවයක් උනා නොවැ.ප්‍රභාකරන් නැතිව ලොකු තනිකමක් දැනෙනවා.කොටි නැතිව පාලුයි.පන පිටින් හිටියනම් මහින්ද අදත් ජනාදිපති.ප්‍රබාකරන් මහතා එතුමගේ කැබිනට් එකේ ඇමතිතුමෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපා සබාපති වෙන්නත් තිබුනා.කමක් නෑ තනිවට කරුනා අම්මාන් පිල්ල්යෙනා...