මහින්දට ජපානෙන් කිසිම ආරාධනාවක් නෑ
‘හිටපු ජනපතිට ජපානයෙන් ආරාධනයක් නෑ‘
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි.
මහින්ද රාජපක්ෂ...