යාල වනෝද්‍යානයේ දී සංචාරකයන් රැගත් සෆාරි ජීප් රියක ගැටුණු කොටියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වසර තුනක් පමණ වයසැති ගැහැණු සතකු බවත් සුසුම්නාවට සිදුවූ හානි මරණයට හේතුවන්නට ඇති බවත් දිවියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ පශු වෛද්‍ය විජිත පෙරේරා...