කාලකන්ණි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ඇයි බන් මේ අපේම රටේ මිනිස්සු මේ විදියට කාලකන්ණි සක්කිලි විදියේ වැඩ කරන්නේ? මෝඩ කමද එක්කෝ ඕනෑ කමක් නැති කමද? ට්‍රිප් යන සමහරක් බීගත්තම උන් හිතන්නේ උන් තමයි ලොක්කෝ කියලා. මුන් තමයි හදන්නම බැරි ජාතිය.:no::sorry::growl:


     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    sad9cd.gif
     

    waligamaya

    Well-known member
  • මක කල කන්නි සක්කිලි ඉන්නේ. උන් එන්නේ බිලා පොරවල් වෙන්න. මුන්ජේ ජාතක හැටිතක්මයි . මතත් ඕන තරම් ගේම් වැටිලා තියනවා ඔයවගේ වැරදි පෙනලා නවත්තන ගිහින්.ඔය සක්කිලි ටික tv බැලුවද දන්නේ නැ වල හැත්ත
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Oka godak ungen oka thiyenawa :yes:

    godak ohoma scene daanne bipuwama pora wage inna anathayo :yes: Anemanda bn ape un ithin oya wage dewal ithin hena lokukam widiyatath hithanawa samaharak :)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මක කල කන්නි සක්කිලි ඉන්නේ. උන් එන්නේ බිලා පොරවල් වෙන්න. මුන්ජේ ජාතක හැටිතක්මයි . මතත් ඕන තරම් ගේම් වැටිලා තියනවා ඔයවගේ වැරදි පෙනලා නවත්තන ගිහින්.ඔය සක්කිලි ටික tv බැලුවද දන්නේ නැ වල හැත්ත

    baluwath okunta ganak naha lokukamata innawa api ehedi porawal wage idiya kiyala! :dull:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ට්‍රිපක් යන්නේ සන්තෝස වෙන්න තමයි ඒත් ඒ ගියා කියලා ඒ තැන කැත කරලා ඇවිත් ඉන්න අනිත් මිනිස්සුන්ට ඒ තියන පරිසරයට හානි වෙන විදියට හැසිරෙන එක කොහොමත් අනුමත කරන්න බෑ. :no: