ඔව් මචං බඩයනකං හිනා වෙන්න පුලුවං. කොච්චර කියෙව්වත් එපා වෙන්නෙත් නෑනේ....
කැලේ හැදුනු ලමයි, විශ්මිත විශ්වය සිසාරා, හයිඩි, සුදු වත හැඳි කත වගෙ එවා තියනවා. ගොඩක් පරිවර්තන.
ගජබින්නාලංකාරය කියල එකක් තියනවා. හැබැයි අමාරුයි හොයාගන්න.. ඒත් පට්ට. :yes::yes::yes:
මා බන ඇසූ හැටි, වෙඩින් එකේ කරපු කතාව...