925 හැම අතින්ම සුපිරි..
ආයේ දෙපාරක් හිතන්න දෙයක් නෑ. 925 හැම අතින්ම සුපිරි..:yes::yes::yes: මම 4ජි යූස් කරන්නේ. පට්ට ස්පීඩ්. ලුක් එක, වැඩකිඩ, කැමරා, බැටරි ඔක්කොම සිරා. :yes::yes::yes: මම 8.1 අප්ඩේට් කරා. දෙපාරක් හිතන්න එපා. ස්කයි ඩ්රයිව් 15ගිග් උනා.... මම නම් විකුනන්න ඉන්නේ. :P:P:P ගත්තේ...