windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Onna machan ubalagen wisatara ahala ahala mamath 925 ekak gaththa :D thanx wisatara kiwwa hemotama
එල එල මචං :cool:
sd කාර්ඩ් එකට මචන් දාන්න ඕනේ:yes:4n එකට දාල හරියන්නේ නෑ:sorry:
චිප එකකට දාපන් මචන්,එතකොට පෙන්නයි ඔහොම,8 වලනම් sd card කියල පෙන්නනවා ස්ටෝර් ඒකෙ ඇප් දැම්මහම,8.1 නම් ඔය උද දාල තියෙන විදිය:rolleyes:
අර උඩ තියෙන image එකේ විදිහට compatible apps and games විතරයි මචං පෙන්නන්නේ :dull::dull:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
අර උඩ තියෙන image එකේ විදිහට compatible apps and games විතරයි මචං පෙන්නන්නේ :dull::dull:

:rolleyes::rolleyes:
ඔව් 8.1 ඇප් එකක් 8 වලට එහෙම දාන්න හදන්න එපා,
මම files ඇප් එක ඩවුන්ලෝඩ් කරලා 8 එකට දාන්න ගියා,චිප් එක පෙන්නන්නේ නැතුව ගියානේ,ෆෝන් එක රිසෙට් කරන්නම උනා:sorry::rofl::rofl:
 

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    බැක්ග්‍රවුන්ඩ් එකට දාලා කියපල්ලා

    වින්ඩෝස් 8.1 තියන එවුන් මේ ෆොටෝ එක බැක්ග්‍රවුන්ඩ් එකට දාලා කියපල්ලා බලන්න කොහොමද කියලා......:dull::dull::dull:


    mu96xf.jpg


    ඔරිජිනල් එක මෙතනින් බාගනිල්ලා.....

    https://www.dropbox.com/s/cvcc0y8zznm0e19/wpback.jpg?dl=0

    බැක්ග්‍රවුන්ඩ් එකට කිව්වෙ සෙටින්ග්ස් ----> තීම් එකේ බැක්ග්‍රවුන්ඩ් එක. මේ වගේ... :yes::yes::yes:

    sccm7r.png
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    SD ekata app eka dala store log unath mehemai enne... SD eke wenama mokakhari folder ekakata danta onida...

    BuB26et.png


    මෙහෙම පෙන්නනව බන් ඒකෙ.folder වලට දාන්න ඕනේ නෑ.SD කාඩ් එකට නිකන් දාපන්.folder වලට දාන්න එපා.
    local apps ගිහාම යටින් තියෙන විදියට පෙන්නනව:yes:

    i2xJLVC.png


    btw උබ මොනවද දාන්න හදන ඇප්:eek::eek:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වින්ඩෝස් 8.1 තියන එවුන් මේ ෆොටෝ එක බැක්ග්‍රවුන්ඩ් එකට දාලා කියපල්ලා බලන්න කොහොමද කියලා......:dull::dull::dull:

    ඔරිජිනල් එක මෙතනින් බාගනිල්ලා.....

    https://www.dropbox.com/s/cvcc0y8zznm0e19/wpback.jpg?dl=0

    බැක්ග්‍රවුන්ඩ් එකට කිව්වෙ සෙටින්ග්ස් ----> තීම් එකේ බැක්ග්‍රවුන්ඩ් එක. මේ වගේ... :yes::yes::yes:

    vC3fqGH.png


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මම මේ සතියේ 925 එකක් ගන්නවා...තොපි මට ඇප් හොයල දීපල්ලා හොදද ඔන්න...
     
    Status
    Not open for further replies.