මොන රටේද බං මෙච්චර ගොඩක් ඉන්නෙ. ආඩම්බර වෙන්න ඔනේ. :dull::dull: මමනම් ඔය එක දේශපාලුවෙකුටවත් කැමති නෑ. :angry::angry::angry: එත් ඉතිං රටක් පාලනය කරන්න එවුන් ඉන්නත් එපැයි.:rolleyes::rolleyes: ඒත් මට හිතෙන විදියට මේකත් අධිරාජ්‍යවාදී ඩයස්පෝරාවක කුමන්ත්රනයක් වගේ.... :angry::angry:කොහොම උනත් රටට හොඳ...