1. T h u s h

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    මු සිරාවටම ඇත්තනේ කියන්නේ :shocked:
  2. T h u s h

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    උබ මම ගැන කිව්වේ නැහැනේ
  3. T h u s h

    ඔබගැන-අනිත්අය-හිතන-හැටි

    මේක දැක්කම මොකද හිතෙන්නේ කියහන් බලන්න :angry:
  4. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ප්‍රිවිව් එක ආයේ 8.1 ඩවුන්ග්‍රේඩ් කරන්න කියපු එකනම් හෙනම කැත වැඩේ :baffled: හිතුනොත් මම ප්‍රිවිව් එකම තියාගන්නවා ඔය ලබ්බ දාන්නේ නැතුව ,:angry:
  5. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මොන :angry:&&*%%$##$%බං මේ :angry:
  6. T h u s h

    මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

    ඒ කෙල්ලගේ කොල්ලා මම උනානම් උබට මෙහෙම ත්‍රෙඩ් එකක් නෙමේ දාන්න වෙන්නේ :no: මට උබලා වගේ අනුන්ගේ ගෙඩි වලට කොටන්න හදන උන්ව පෙන්න බැහැ :frown:
  7. T h u s h

    ඇයි බන් ජීවන් මෙන්ඩිස් ටීම් එකේ නැත්තේ?

    ජීවන් කුමාරතුංග ඉන්න නිසානේ බං ,
  8. T h u s h

    මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

    අහිංසක ආදරයක් කඩන්න එපා යකෝ ..තොපි වගේ උන් තමයි කසාද බැදලත් අනුන්ගේ පවුල් කඩා ඉහිරවන්නේ , මේ රටේ තව කෙල්ලෝ ඉන්නවා වෙන එකක් බලපන් :growl:
  9. T h u s h

    Mobile Photography Club

    මේ මොකද බං මේ iphone 6 එකින් හොද ෆොටෝස් ගන්න පුළුවන් , ෆොටෝස් අරගෙන තියෙනවා හොදයි එඩිටින් නම් අන්තිමයි ,
  10. T h u s h

    FoodCity Vs නිකන් කඩ

    බඩු බලබල බඩු ගැනීමට හැකිවීම
  11. T h u s h

    Liberty plaza phone mafia - කොල්ලුපිටිය (M1 Phone Shop - liberty plaza )

    රූට් කලොත්නම් වොරන්ටි අවලංගු වෙනවා තමයි ..උබ රූට් කලේ නැද්ද ඇත්තටම ..:eek:
  12. T h u s h

    ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?

    මම හිතං හිටියේ පයිලට් ගේ පුටුව තමයි ආරක්ෂම තැන කියලා
  13. T h u s h

    සර්පයන් කීයද ?

    5 යි එකෙක් ප්‍රෙග්නට්
  14. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඉන්නවා මතන්
  15. T h u s h

    ☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

    ඔව් මචං 20 කරගෙන ආයෙත් ඉල්ලන්නම් :lol:
  16. T h u s h

    Various Movies

    පට්ට ෆිල්ම් එක ..ත්‍රාසජනක සටන් සහ ඉල ඇදෙන හාස්‍යයට කැමති ඔබට (මට නොවේ )
  17. T h u s h

    clash of clans TH10 RS 15000/=

    TH 11 විතරයි නේද බං තියෙන්නේ :eek:

    No contents