1. T h u s h

    Don't wait for get rich

    බම්ප්
  2. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සෙට් කරපල්ලා
  3. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සෙට් වෙමු අපිටනම් වහිනවත් එක්ක බං , හීනියට ෂොට් එකක් දාගන්න ඕනේ හවසට :rofl:
  4. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කන්දහාර් අපේ එකෙකි සිය දහසකි... , සැබෑ පියෙකි දරු දහසකි..., මුලු රටේම ලේ නෑයෙකි..., ‍යව්වනයේ මේ සගයා..., අපට නොහැකි දේ කරනා..., අපේ එකෙකි මේ මිනිසා....., මේ මිනිසා... …රටක් රාජ්‍යයක් වටිනා..., මේ මිනිසා... “අපි වෙනුවෙන් අපි”,:angry:
  5. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මාත් එහෙම හිතාගෙන ඉදලා තමයි අන්තිමේදී දැම්මේ 640XL එකට
  6. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ස්ක්‍රීන් ලොක් එකක් දාලාද තියෙන්නේ පීසී එකට කන් කරලා ස්ක්‍රීන් ලොක් එක අන්ලොක් කරන්න..
  7. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම දැන් හිතාගෙන ඉන්නේ පරණ එකෙන් සැරින් සැරේට ෆෝන් මෙමරියේ සේව් කර කර ආයෙමත් අලුත් කාර්ඩ් එකට සේව් කරන්න
  8. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Temporarily move all your apps and games to your phone memory. After replacing your SD card, move them back from phone memory to the memory card.:baffled:
  9. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එකේ කොහෙද බං එච්චර ඉඩක් පොඩි පොඩි ඒවා ටිකක් එකට ඔබා ගත්තා..16 ජිබි මෙමරිය අයින් කරලා 32 එකක් ගන්න හැදුවේ ..
  10. T h u s h

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ආග්...:shocked: දැන් මේක පෞද්ගලික කථා ත්‍රෙඩ් එකක් ද ? :eek:සොරි සොරි අපි ගියා
  11. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම sd card එක චේන්ජ් කරන්න යන්නේ , එතකොට මගේ පරණ sd කාර්ඩ් එකේ සේව් කරලා තියෙන ඇප්ස් ටික අලුත් කාර්ඩ් එකට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ?
  12. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මේක නම් හොදයි වගේ බං, ව්න්ඩෝස් පීසී එකකට දන්නා පුළුවන් සොෆ්ට්වෙයා ඔක්කොම මේකට සපෝර්ට් කරනවා ඇති නේද ? මටත් ගන්න හිතෙනවා ඒත් බ්‍රෑන්ඩ් එක තමයි ටිකක් අවුල ..:rolleyes:
  13. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    MOKAKDA BAN TAB EKA LINK EKAK DAPANKO BALANNA..
  14. T h u s h

    wendaysi seettu help ... artika weddo warew

    මෙහෙම හිතමුකෝ සීට්ටුව දාන්න 10 දෙනෙක් ඉන්නා මාසෙට දාන්න ඕනේ ගාන 1000 යි ,එතකොට පළවෙනි මාසේ සීට්ටුව දාන එකා ගන්නවා එතකොට එයාට 10000 ක් හම්බ වෙනවා .. දෙවැනි මාසෙදි නම දෙනෙක් ඉන්නවනේ තව උන් නවයෙන් කැමති උන් දෙවැනි සීට්ටුව ඉල්ලනවා.. එතකොට ඉල්ලන අඩුම ගානට තමයි සීට්ටුව දෙන්නේ එකෙක් 9000 කට ඉල්ලනවා...
  15. T h u s h

    wendaysi seettu help ... artika weddo warew

    මම දවසකුත් ත්‍රෙඩ් එකක ඔය ප්‍රශ්නේ අහපු කෙනෙක්ට ඕක පැහැදිලි කළා
  16. T h u s h

    රු5000-6000 ක බලු පටියෙක

    පොඩි අය ඉන්න තැන් වල එහෙම නිදහසේ හදන්නනම් හොදම ජර්මන් ශෙපර්ඩ් තමයි :yes:
  17. T h u s h

    රු5000-6000 ක බලු පටියෙක

    ඔව් රිච් බැක් එකෙක් අඩුම 12.-16 ජර්මන්ශේපර්ට් 12-16 ----ලයන් ශේපර්ට් මෙයිට වඩා ගණන් ) ඩොබමන් 15-20 රොට්වයර් 30 -35 අදුනන කෙනෙක්ගේ බල්ලියෙක් හොයාගෙන ඔය වගේ ගානක් ගෙවලා stud කලාට පාඩු නැහැ ..

    No contents