මචන්ලා මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ , ලංකාවේ යන ගණන් මිනුම් ගැන.
මෙන්න මේවා තමා ඕන වෙලා තියෙන්නේ.
වෙඩින් එකට 215ක් විතර ඉන්නවා , එතනින් බොන අය 78 දෙනෙක් විතර ඉන්නවා.මට දැනගන්න ඕනේ.
මේ 78 දෙනාට බෝතල් කීයක් විතර යයිද.
18-20 අතර ඇති ලිටරේ බෝතල්
මේ 212 දෙනාට sprite බෝතල් කීයක් විතර යයිද (...