ඔව් ගොඩක් රත් වෙද්දි එන එකක්. ඕක ගද්දි තිබ්බ ඒ හින්ද මන් හොදට නැමිල කරල යට බඩ ගාල එහෙම බැලුව මොකක් හරි කොරලද කියල :P:P ඒත් එහෙම අවුලක් තිබ්බෙ නෑ :oo::oo: කවුරු හරි ලාම්පුවක් අල්ලන්න හදලද මේකට :angry::angry:
තෑන්ක්ස් මචෝ ඔව් ඔව් ඔන්න ඕක තමා. රේසින්ග් බයික් වලනම් දැකල තියෙනව. ජේඩ් වලනම් දැකල...