1. agrmrs

    Hero Honda Hunk My Experiance

    mokakda machan oya kata kapichcha scene eka ? uba oya kiyana thana picture ekak daapan puluwannam. Needle jet eka ganada kiyanne ?
  2. agrmrs

    KIWID - Experience

    ඇයි ඒ ? වැල කලෙක්ශන් එක දාල තියෙන ට්‍රන්ක පෙට්ටිය මල කාලද ? :rolleyes::rolleyes::confused::confused:
  3. agrmrs

    Honda චැලිය

    niyamai machan. parissamin padapan :)
  4. agrmrs

    මලකඩ යවන්න කියාපු භාණ්ඩේ..

    starts at $80,000.00 :shocked::shocked::shocked:
  5. agrmrs

    Hero Honda Hunk My Experiance

    නියමයි මචන්. මාත් 2010යෙම හන්ක් එකක් පැදල තියෙනව. මටනම් වාහනේ හොදයි. අයිති එකා කිව්වෙ 40-45 අතර කරනව කියල. ඒක 60ක් වගේ දුවල වික්ක. හොදටම තිබ්බ :)
  6. agrmrs

    සිරිසේන ඔයා.............

    :rofl::rofl::rofl:
  7. agrmrs

    සිරිසේන ඔයා.............

    මේ අපේ බෝල්පොයින් පෑනෙන් අත්සන් කරපු අපේ සරල ජනපති ? ඔය කතාවනම් බොරුවක් ඒකනම් කොහෙත්ම වෙන්න බෑ :confused::confused:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ එහෙනම් අත අරිමු නැත්නම් කෑලි ප්‍රශ්න ආවොත් බොරු රස්තියාදුවක් විතරයි :sorry::sorry:
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :sorry::sorry::sorry::yes::yes::yes::baffled::baffled::baffled:
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හෙල්මට් එකේ ගහල තියෙන්නෙ මැලේ වලින්ම saatnya bertindak selamatkan anak bangsa ( time to act to save the nation ) ආසයි නේ ?
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes::yes: ආව් ආව් අර ආප්පෙ වගේ එක ඔලුවෙ නමාගෙන කොල්ලට TW එකේ නැගල ජැන්ඩි පහට යන්න පුලුවන් ගම වගේ
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අර ෆුල් ෆේස් එක අයින් කරල අනික පෙන්නල කියනව නිකට ආරක්ශා වෙනවලු :rofl::rofl::rofl: පලවෙනිද ඉන්දල අනිවාර්ය කරල :sorry::sorry::sorry:
  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    methanin balapanko :rofl::rofl::rofl:
  15. agrmrs

    Victoria Dam Observation Center

    uda road eke yanna denne. narabum madiriyen balanna witharai denne. car eke yanna puluwan ithin awulak ne
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :shocked::shocked: එහෙමත් සීන් එකක්ද. ඔය මොඩ්ල් එක ගොඩක් කොමන් නැති හින්ද හොයා ගන්න අමරුවෙයිද දන්නෑ අර සෙට් නොවෙන කෑලි එහෙම :sorry::sorry: ඒ හින්ද පොඩ්ඩක් ඒ ගැනත් බලපන් මචන් :eek::eek: අර කලු හෙල්මට් එක පෙන්නල ඒක නරකයි කියල මොකක්ද බන් ඌ ඒ පෙන්නපු හෙල්මට් එක :lol::lol: පිස්සු නැත්නම් ශෝක්...
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉන්දුනීසියාවේ සිට ගෙන්වනලද ඉහල තත්වයෙන් යුතු යතුරුපැදි හිස් ආවරණ :rofl::rofl::rofl:කාගෙද දන්නෑ මේ කන්සෙප්ට්ස් කාලෙන් කාලෙට එන :rolleyes::rolleyes::rolleyes:
  18. agrmrs

    Motor cycle fuel efficiencies

    Honda Jade - 29kmpl
  19. agrmrs

    Bike eke thel wada karanawa madi

    carb sudda korala air filter maaru korala plug ekath daala aaye chek koranna :) 42kanam ithin athi wage bun habai eeth ooke eeta wada wada karanawa man hithanne :)

    No contents