මේ සමහර stainless steel එක්සොස්ට් සිස්ටම් වල සමහර තැන්වල ඇයි රේන්බෝ කලර් වෙන්නෙ ? මගෙ එකේ බෙන්ඩ් සෙට් එක කෑන් එකට සෙට් වෙන තැන එහෙම වෙලා තිබ්බ ටිකක් බයික් ගද්දිම :rolleyes::rolleyes: ඒක පැතිරිලානම් නෑ එහෙමම්ම තියෙනව තාම :yes::yes: ගද්දිනම් එන්ජිම ටිකක් රිච් දිව්වෙ :oo::oo: කලින් එකා එන්ජිම ලීන්...