'රෝස කැලේ' මේ දිනවල වැල්ලවත්ත සැවෝයි ඇතුළු දිවයින පුරා ඊ. ඒ. පී. මණ්ඩලයේ තිරගත වන නවතම චිත*්*රපටයයි. ආලංකුලම ෆිල්ම්ස් වෙනුවෙන් මෙය අධ්*යක්ෂණය කළේ සංජය නිර්මාල්.
මේ වන විට රෝස කැලේ පිපී දිලෙන නිම්සරා පිළිබඳව කවුරුත් කතා කරනවා. සමාජ අසාධාරණයට ලක්වූ ළමයින් පිරිසක් ආදරයෙන් රැක බලා ගන්නා නිම්සරා එම...