ඉංග්‍රීසි කතා කරන එක වැරදි කියල නෙවෙයි කිව්වේ,
ඔතන වෙඩිමේ වැඩි පිරිසකට ඉංග්‍රීසි බැහැ ,නෑදෑයෝ. අපේ කළා සෙට් එක ඔතන ඉන්නේ. අනික සාරංග එහෙමත් ෆ්ලුවන්ට් SPEAKERS නෙවෙයි .දිනක්ෂිගේ තාත්තා ටත් බැහැ . නෑයෝ ගොඩකටත් එහෙම වෙන්න ඇති. හැබැයි ඕක ලංකා වේ තිබ්බ වෙඩිමක් නිසා සහ ඔතන පිටරට සිංහල නොතේරෙන උන්...