1. Gajaman007

    අප්පච්චි vs තාත්ත 🙄

    අප්පච්චි කියන්නේ දෙමල වචනයකින් ආපු එකක්. දෙමල බාෂාව ලෝකේ පරණ භාෂාව . සමහර වචන ඒ වගේ වෙන භාෂා වලට යෑම සමානයි. අපි නිතර කියන සිංහල කියල හිතන දෙමල වචන කිහිපයක්. අප්පච්චි, අම්මා අය්යා අක්කා අත්තිවාරම් පෙරුම්කායම් අච්චාරු කොඩි කඩුක්කන් අක්කා
  2. Gajaman007

    සමහරු භාවිත කරන වැරදි ඉංග‍්‍රීසි උච්චාරණ නිවැරදි කරගන්න

    තව ගොඩක් වරද්දලා උච්චාරණය කරන වචනයක්. SEAT Seat -සීට් -ආසනය . නමුත් ගොඩක් අය කියන්නේ ශීට් කියලා
  3. Gajaman007

    සුද්දෙක් වගේ ඉංග‍්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න

    හොඳ වැඩක් ,දිගටම කරන් යන්න
  4. Gajaman007

    අත් වැඩ (.)(.)

    TIKTOK NAME?
  5. Gajaman007

    අවුරුදු 30 කට කලින් කියපු අනාවැකිය හරි

    ඔවා කොහොමද අනාවැකි වෙන්නේ. ලංකාවේ කවදත් නාය ගියා , ගංවතුර අවා ,සුළි සුළං ආවා .
  6. Gajaman007

    මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

    ඕක නිකන් ගෙයක් නෙවෙයි. ගෙයක් කඩන් වැටුනොත් පාඩුව ඒ ගෙදරට විතරයි. මේක තට්ටු පහක බර බිල්ඩිමක්. මතක් උනේ නැද්ද පල්ලෙහා බැවුමේ මිනිස්සු ඉන්නවා කියලා ? තමන් ජීවත්වෙන කාලෙටම ඔය ගිල්ටි ෆිලින්ග් එකත් එක්ක ජීවත්වෙන්න වෙයි,.
  7. Gajaman007

    මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

    නිති පැත්තකින් දාමු , වාහනේට නැගල කට්ටිය සැහෙන්න ඇතට යන්න කලින් මුට අඩු ගානේ අහල පහල මිනිස්සු එකතු කරන් ට්‍රයි එකක් දෙන්න තිබ්බේ නැද්ද අහල පහල ගෙවල් වල උන් එලියට ගන්න .
  8. Gajaman007

    Ali Express 20$ අරගමු Shopping කරමු🤣

    ඉතිං EMAIL 10න් හරි ඔව්වා හිගන වැඩනේ සාමාන්‍ය හිගන්නෙක් හොයනවා දවසකට රුපියල් 30000ක් විතර.
  9. Gajaman007

    40kw solar panel system

    http://www.energy.gov.lk/images/soorya-bala/solar-brochure-sinhala.pdf මෙන්න හම්බ උනා දැන් හොයනකොට හම්බුනා . 50kw වෙනකම් යන්න පුළුවන්ලු
  10. Gajaman007

    40kw solar panel system

    ඕක ikman එකේ තිබ්බ ඇඩ් එකක් නේ? මම හොයලා බැලුවා , ඔය company එකේ FB හෝ සයිට් එකේ ඔය ගැන කිසි සඳහක් නැහැ . මම හිතන්නේ නැහැ ඔය වගේ විශාල වශයෙන් විදුලිය ග්‍රිඩ් එකට විකුනන්න පුළුවන් කියලා , http://www.energy.gov.lk/images/soorya-bala/solar-brochure-sinhala.pdf මෙන්න හම්බ උනා
  11. Gajaman007

    Who Will Win IPL

    මහේල මුම්බායි :)
  12. Gajaman007

    Ali Express 20$ අරගමු Shopping කරමු🤣

    අනේ මෙහෙම හිගන්නෝ . යකෝ gmail 50ක් හදලා ඩොලර් 20ක් ගන්න? ඊට ලේසි හිගාකාපන් . හැම දේම FREE FREE ගන්න කට උඩ බලන් ඉන්නේ නැතුව දෙයක් ඉගෙන ගෙන සල්ලි හම්බු කරපන් . ඔය හිගන වැඩ හින්දා තමයි ලංකාවට කිසි facility එකක් එන්නේ නැත්තේ .
  13. Gajaman007

    Watercooling PC Build

    wire managements දැකලා තියෙනවා. මෙහෙම දැකලා නැහැ. නියමයි !!! මම දැන් water cooling කරන්නේ 2008 වගේ ඉඳන්. කිසි අව්ලක් වෙලා නැහැ . මම CPU cooling විතරයි කරලා තියෙන්නේ .
  14. Gajaman007

    40kw solar panel system

    රුපියල් 12.49 ට කියන්නේ ගන්නේ. මේක 2018 ආර්ටිකල් එකක් නෙට් එකේ තිබ්බ. http://taiyangnews.info/markets/sri-lanka-awards-10-mw-pv-capacity/
  15. Gajaman007

    40kw solar panel system

    42 kw කියන්නේ සැහෙන්න පනල්ස් ගානක් නේද? සුවර් ද එහෙම ගන්නවා කියලා අපි නිපදවන විදුලිය ?
  16. Gajaman007

    Mae gedara worth da?

    මොකක් හරි අව්ලක් ඇති
  17. Gajaman007

    Mae gedara worth da?

    ඒ පැත්තේ ලෑන්ඩ් මිල කොහොමද ?
  18. Gajaman007

    Stock options ට්‍රේඩ් කරන අය කව්ද ?

    Stock option ට්‍රේඩ් කරන අය කව්ද ඉන්නේ ? කොපමණ ගානක් ඉන්වෙස්ට් කරලා තියෙනවද? ලාබ ප්‍රතිශතය කොහොමද මාසෙකට ?

    No contents