මම මේ චැනල් එක බලනවා නියමයි. තව පිට රට එකෙක් ඉන්නවා චිනේ ඉන්දුනිසියන් කාරයෙක් වගේ පොරක් උටත් මාර විව්ස් තියෙනවා.
හැබැයි ඌ ගොඩක් කරන්නේ පරණ tv , රේඩියෝ , ඉලෙක්ට්‍රොනික් දේවල් restore කරන එක. ඌ ගොඩක් වෙලාවට කුණු ගොඩවල් වලින් දේවල් අරන් ඇවිත් restore කරනවා හද්ද කබල් දෙවල් .
පසේ මට හිතුන ඌ...