1. Gajaman007

    මේක බිව්ව්වම කොරෝනා ඉවරෙටම ඉවරයි ලු. මොකද හිතන්නේ ?

    අපේ වෙද්දු ලෝකේ තියෙන ලෙඩ ඔක්කොටම බෙහෙත් හොයා ගත්තු ය නේ
  2. Gajaman007

    Spoken English

    my english very bad 2 years bifor. now my english very very nise and gud. I larn enlish evary day.
  3. Gajaman007

    හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

    එවන්න මම බලනවා. ඔයාගේ ලස්සන ෆොටෝ එකක් එක්ක එවන්න :)
  4. Gajaman007

    Mega 50 GB ~ 5 TB MAX File Transfer

    හිස් අතින් ඇවිත් තියෙන්නේ :)
  5. Gajaman007

    හෙළ යක්ඛ පුතෙක් කොරෝනාවට බෙහෙත් සොයාගනී .

    නාග ලෝකෙන් ඇමෙරිකන් water බෝතෙලේ ඉන්දලා නයි ගෙනාපු උන්ව විස්වාස කරපු මිනිස්සුනේ :)
  6. Gajaman007

    How can we block content copying like this?

    එත් ඕකෙන් text copy කරන්න tools තියෙනවා . ඕනෙමනම් ඕක screenshot කරලා OCR කරන්න පුළුවන්
  7. Gajaman007

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    චිනේ කොහෙද බන් අයුරේද බෙහෙත් බිලා නැති කළා කියන්නේ ? තාම ලෙඩ්ඩු ඉන්නවා මැරෙනවා උන් ලෙඩේ ටිකක් හරි පැතිරීම පාලනය කරේ. බලෙන් මිනිස්සු ගෙවන වලින් ඇදන් ගිහින් වෙන්කරලා. උන්ගේ human rights නෑ ,ආණ්ඩුව කරන දේ කරනවා. contact trace කරලා උන් පාලනය කරේ. උන් vaccine එකක් හදන්නේ මොන රෙද්දටද අයුරෙදෙන් හොඳ...
  8. Gajaman007

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    වැක්සින් එකක් එයි , ඇයි මොකද සිංහල බෙහෙතක් තියෙනවද හොඳ වෙන ? :) හිතලා බලපන්., හදවත් සැත්කම්. කිමොතෙරපි , ලෙඩ කල් තියා හඳුනා ගැනීම වගේ තාක්ෂණ නැත්නම් ලෝකේ අද සොහොන් පිටියක්. දැන් කියන්න එපා පිලිකා හොඳ කරන සිංහල වෙද්දු ඉන්නවා කියලා . :) ඔව් අපි ඩෙංගු. ඓඩ්ස් ඔක්කොම හොඳ කරන ජාතියක් නේ :)
  9. Gajaman007

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    ඉස්පිරිතාල ටික වහල දාල බලන්න මිනි පාර දෙපැත්තේ ගොඩ ගැහෙන හැටි :) තමිල් නාඩු , කේරල අයුරේද බෙහෙත් කරලා ගොඩ ගියා කිව්වා මහත්තයා කෝ ? කවි , රචනා . බ්ලොග් ලියලා තියෙනවා අයුරෙදේ වර්ණනා කරලා. ඇත්ත කතාව. අයුරේද කියන්නේ හෙන පරණ යල් පැනපු ක්‍රමයක්. දැන් ලෝකේ දියුණුයි.
  10. Gajaman007

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    අපේ ගෙවල් එහා පාරේ ඉන්නවා අච්චි කෙනෙක් අවරුදු 109, සියා කෙනෙක් මැරුණා රත්නපුර දන්න අවරුදු 105යි. මෙතන Life expectancy කියන්නේ ඇවරේජ් එක ,ඉස්සර අපේ ගම්වල පොඩි වයසෙන් සැහෙන්න දෙනා මැරෙනවා, ලෙඩේ වේද මහත්තයා දන්නේ නැති එව්වා ,යකා ගැහුවා කියනවා , බුත ආත්ම කියනවා. දැන් ලෝකේ දියුණුවත් එක්ක...
  11. Gajaman007

    IDH එකේ කොත්තමල්ලි දෙන්න හොඳයි - prescription වල ලියන්න හොඳයි - ඒත්

    පැණියක් බැරිනම් වශියක් හරි කමක් නැහැ. ලෙඩේ හොඳ වෙන වා නම්. අපේ රටේ බොරු වෙද්දු ලෙඩ කීයක් නම් හොඳ කලාද , ඓඩ්ස් ,ඩෙංගු ,පිලිකා මෙකී නොකී . ඕක සායනික පර්ක්ෂණයක් කරලා බලන්නේ නැතුව කොහොමද ලෙඩ්ඩුන්ට දෙන්නේ ?
  12. Gajaman007

    අත් වැඩ (.)(.)

    1890 ට ලාබ නැද්ද ප්රෙන්ස් ?
  13. Gajaman007

    sampath vishwa (සම්පත් විශ්ව)

    web card එකෙන් වෙන්නේ මොකක්ද ?
  14. Gajaman007

    eToro Copy Trade

    Etoro කියන්නේ බ්‍රෝකර් කෙනෙක් විතරයි .උන්ට කොහොමත් යන්නේ කොමිෂන් එක. නැතුව උන්ගේ අතින් යන්නේ නැහැ :)
  15. Gajaman007

    eToro Copy Trade

    මෙහෙමයි උබ ඕකට ඉන්වෙස්ට් කරපන් බැරි වෙලාවත් කෙල උනොත් හිත හදාගන්න පුළුවන් ගානක්. Copy trade කරනවනම්. එකෙක්ව copy නොකර කිපදෙනේක්ව කොපි කරපන් .
  16. Gajaman007

    හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

    හන්දියක් හංදියක් ගනේ ජෝතිෂ කාරයෝ ඉන්න. ගෙයක් හැදුවත් ,ළමයෙක්ට නම දැම්මත්. . හැම රෙද්දම කලත් නැකත් බලන අපේ රට කොහොමද බන් මෙච්චර හිගන තුන්වන පන්තියේ රටක් උනේ ?
  17. Gajaman007

    හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

    මේ ලෝකේ මොකෙක්ට වත් අනාගතය කියන්න බැහැ , කව්රු හරි එහෙම පුළුවන් කියල කියනවනම් පට්ට පල් බොරුවක්. අපි දැක්කා සාස්තර කාරයෝ කියන දේ අහලා චන්ද තියලා චන්ද කෙලවෙච්ච ජනාධිපතිවරු. ගෙවල් දොරවල් නැති වෙච්ච මිනිස්සු. පට්ට පල බොරු. ගොඩක් උන් වෙන්න පුළුවන් වෙන්න බැරි දේවල් ගොඩක් කියනවා. ඉතින් සම්බවිතාවය...
  18. Gajaman007

    හොර බොරු නැති ජෝතිෂ්‍ය සීන්

    පට්ටපල් බොරුවක්. අසරණ එකා කේන්දර බලනවා. බලන එකා පෝසත් වෙනවා
  19. Gajaman007

    කාපල්ලා කාපල්ලා. මේවා කාලා මැරියල්ලා

    පිස්සුද බන් මේ ලංකාව වගේ පොඩි මාර්කට් එකක් තියෙන රටකට වෙනම හිතලා උන්ගේ production line එක වෙනස් කරන් බඩු හදන්න ? උන්ට පාඩුයි නේ :) ඔන්න ඕක කරන්න පුළුවන් පොඩි පවුලේ වියාපාරයක් විදහට මිරිස් කුඩු පැකට් කරන කෙනෙ කුටනම්. :D

    No contents