උබලා වගේ හිතන උන් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ, එකයි අපේ රට ලෝකෙට ණය වෙවී අන්ත දුප්පත් හිගන රටක් වෙලා තියෙන්නේ,
උබලා රස්සා මනින්නේ අමුතු විදිහට.ඒක ඉතින් අපි සුද්දට වහල් වෙලා හිටපු නිසා වෙන්න ඇති,
උබේ නෑයෙක් දොස්තර, නැත්නම් සර්ජන් කෙනෙක් නම්. ලොකුවට කට උල් කරලා කියනවා අපේ මාමා සර්ජන්. හැබැයි ඌ...