සිරාවට බං.... මට නම් හයිලන්ඩ් ඇර වෙන එකක් සෙට් වෙන්නෙම නෑ.... එක පාරක් නිකමට හයිලන්ඩ් නැති නිසා රත්ති එකක් අරන් ආවා.... හයිලන්ඩ් එකේ පිටි හැදි හයෙන් එන රස එන්න..... රත්ති එකෙන් දාන්න ඕනා හැදි දොලහක්වත්..... මල ජරාව.....!! :angry:
දැන් ඌරු තෙල් සීන් එක නිසා, හම්බයො පිස්සු හැදිලා වගේ හයිලන්ඩ් /...