1. urajdrlk

    Supergun වල කතන්දරේ !

    :shocked:
  2. urajdrlk

    කොත්තු - Kottu Thread

    :frown::baffled::rofl::P
  3. urajdrlk

    සම්පූර්ණ විස්තරේ එවන්න..... !! urajdrlk (at) gmail (dot) com

    සම්පූර්ණ විස්තරේ එවන්න..... !! urajdrlk (at) gmail (dot) com
  4. urajdrlk

    ට්‍රැකින් සිස්ටම් එකක් ඕනෙ අය කියන්න

    විස්තර ඕනා..... බස් එකකට පුලුවන්ද.....?? වෝල්ට් 24 ට වැඩද?
  5. urajdrlk

    Axio 2007 or 2016 Vitz...??

    :P නෑ බං මේක ඉස්කෝලෙක ට්‍රිපක්.... තවම මේ නගිනවා බහිනවා..... මම මේ බලං ඉන්නවා පිටත් වෙනකම්....!! :rofl:
  6. urajdrlk

    කොත්තු - Kottu Thread

    :rolleyes: Makola Keells.... :)
  7. urajdrlk

    Axio 2007 or 2016 Vitz...??

    :cool: ආ එහෙනම් අවුලක් නෑ.... හෙට අනුරාධපුරේ අපි..... වන් ඩේ එකක්.... ;)
  8. urajdrlk

    Axio 2007 or 2016 Vitz...??

    :D:D වාහනේ විශ්වාස නම් ගනින් ඉතින්..... හොදට පාවිච්චි කරපු එකක් නම් බය වෙන්න දෙයක් නෑ..... :) කොහෙද තියෙන්නෙ කියන එක වැදගත්..... එක පාරක් වාහනයක් බලන්න ගියා.... පානදුර බීච් රෝඩ්...... අම්මේ.... වටේම හිල්...... දිරල ලෙසටම.....!! :baffled:
  9. urajdrlk

    කොත්තු - Kottu Thread

    කොත්තු හොදටම දුන්නා මාළඹේ තිබ්බ අවන්හලේ (දැන් නම් වහල දාල) ස්ලිට් එක ලග අවන්හලෙත් හොදයි...... හැබැයි සමහර දවස් වලට චාටර්..... කඩුවෙල අවන්හලේ මුලින් සුපිරියට දුන්නා චීස් බලෙන්ම දුන්න.... දැන් නම් මෙලෝ රහක් නෑ..... මාකොල කීල්ස් එකේ එග් කොත්තුව එල... චිකන් එක නම් චාටර්.....!!
  10. urajdrlk

    කොත්තු - Kottu Thread

    :oo: බොරැල්ලෙ කඩ කීපයක් මේ ලගදි සීල් තිබ්බ පුතී.....!! :baffled::baffled:
  11. urajdrlk

    Dialog TV Post Paid Rs 999/- Only - Feb

    :oo: අම්මප කියහන්.....?? :rolleyes:
  12. urajdrlk

    Axio 2007 or 2016 Vitz...??

    ආ අනිත් එක..... රෙජිස්ටඩ් එකක් ගන්නවා නම්..... බලන්න ඕක කොහෙ තිබ්බ එකක්ද කියල..... මූදක් අයිනෙ නම් අබ සරණයි..... !!
  13. urajdrlk

    Axio 2007 or 2016 Vitz...??

    ඉඩ පහසුව සෑහෙන්න ඕන නම් ඇක්සියෝ එකට යන්න..... ඒත් ඒක 2007 නිසයි ප්‍රශ්නෙ..... වාහනේට දැන් අවුරුදු 12ක් වෙනවනෙ..... කලින් උන් කොහොම පාවිච්චි කරලද දන්නෙ නෑ නෙ.... විට්ස් එක 2016 නෙ.... තවම අවුරුදු දෙකනෙ.... ඔයා රීකන්ඩිශන් අන් රෙජිස්ටර් නෙ ගන්න හදනවත් ඇත්තෙ.... වාහනේ අලුත් වාසිය තියෙනව..... ඉඩ කඩ...
  14. urajdrlk

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    සිමෙන්ති මිල ඉහළට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි. මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව පාරිභෝගික අධිකාරිය මෙම වැඩි කිරීම සිදු කිරිමට අවසර ලබා දී තිබේ. ඒ අනුව සිමෙන්ති කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .
  15. urajdrlk

    UNP_නියමයි

    :angry:
  16. urajdrlk

    Bimba Devi Alias Yashodhara

    ස්තූති කුකුලෝහ්..... රෙප්++ :)

    No contents