:( ඒක තමා වෙන්නෙ...... මූ බොරුවට ප්‍රභාකරන් මෝඩය කියනව..... වැල් බයිල..... සුරංගනා කතා කියල.... සිංහලු ටික ගොනාට අන්දන්න යන්නෙ..... කපපු කොටපු සීන් වලට හ්ම් කිව්වද....?? නෑ නේ..... බයිල ගැහුවෙ තනිකර..... මූ උඩින් එකක්.... යටින් එකක් ඩයල් එකක් අනිව.....!!