1. Ridila™

    ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

    මට නම් කොහොමත් මේ රටෙන් යන්න වෙනවා තව අවුරුදු 3 යි මාස 9 කින්. ආයෙ එනවද කියලා තීරණය කරන්නෙ ෆොරින් ට්‍රේනින් ඉවර උනාම රටේ තත්වෙ බලලා. 2015 කරපු වැරැද්දට මමත් හවුල් උනා. ඒක හරි ගස්සන්න ඕනෙ.
  2. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    මම කන්න යනවා බායි. පස්සෙ හමු වෙමු හැමෝටම ගුඩ් නයිට්. බුදු සරණයි....
  3. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    අඩු කුලේ පරයොන්ට මට PM දාන්න බෑ. :P
  4. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    ඔව් බං කාලෙකින් ආවා පොඩ්ඩක් එබිලා යන්න
  5. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    Hello. ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද? :rolleyes:
  6. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    හායි. ඔබ කවුද. මීට කලින් දැකලා නෑ. :rolleyes:
  7. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    :confused::confused::confused: ඔබ එහෙම පවසන්න හේතු කවරේද ?
  8. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    මගුලක් කියනවා වැඩ වලට හිර වෙලා ඉන්නවා කන්න බොන්නවත් වෙලාවක් නැතිව. කෝ දාපන් බලන්න ඔය කියන එක?
  9. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    කිව්ව එක තේරුනේ නෑ සුකන් KD
  10. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    මොකේ? :confused:
  11. Ridila™

    scurvy ව තව පාරක් නිල් කරමු

    ඉල්ලන් ඇරගන්නවාය කියන්නෙ ඔව්වට තමයි
  12. Ridila™

    කඹය 2019 - සාමාජික බඳවා ගැනීම

    මන් කැමතියි
  13. Ridila™

    සිංදුවක් අහන්න වරෙල්ලා

    සිංදුවක් අහන්න වරෙල්ලා uXp1JvTGb_k මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි // ඔබ සඳක් සේම පායා මට එලිය දුන් වගයි ඔබ සඳක් සේම බැස යයි මට අයිති කළුවරයි මට මතක එපමණයි මා ඉතින් යන්න යනවා... සඳ එලිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි උණු කඳුළු බින්දු පමණක් මේ බිමට වැටෙනු...
  14. Ridila™

    ජෙහාන්_

    :lol:

    No contents