ගෝඨගේ පෙත්සම් විභාගය අවසන්....

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    11.gif

    :cool: :cool: :cool:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ගූ ගිය රෙදි වගයක් තියෙනව. සර්ෆ්ඇක්ස්එල්ද සන්ලයිට්ද හොඳ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    හුරේ කියනකොට හෙමින් කියනවලා අලි කුලප්පු වෙනවා සීනු තැලෙනවා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    වෙලාව අල්ලලාම එනවා නේ උබත් මලේ........:lol::lol::lol:

    මට නම් කොහොමත් මේ රටෙන් යන්න වෙනවා තව අවුරුදු 3 යි මාස 9 කින්. ආයෙ එනවද කියලා තීරණය කරන්නෙ ෆොරින් ට්‍රේනින් ඉවර උනාම රටේ තත්වෙ බලලා.

    2015 කරපු වැරැද්දට මමත් හවුල් උනා. ඒක හරි ගස්සන්න ඕනෙ.
     

    Similar threads