කාලේ කනවා කියන්නේ ප්‍රයෝජනවත් වැඩක් කරන්නේ නෑ කියන එකනේ...... :cool::cool::cool: ඉතින් ඒක තමයි idealම වැඩේ........ :rolleyes::rolleyes::rolleyes:
හොඳයි හොඳයි........ ආරංචියි ජයා සහ සසා මංගල සීනු නාද කරන්න ඉන්නවයි කියල මේ මාසේ...........:P:P:P:P කොහෙද වෙඩින් එක ගන්නේ??? එළකිරියේද???