1. සුදු රෝස

    එලකිරි Night Club IV

    :cool: :P:P මම criminal case නම් කැපවීමෙන් play කරනවා.... :cool::cool::cool: :oo::oo::oo: මොක??? කොකටුවෝ??? මොකද කිඹුලා මාමට වෙලා තියෙන්නේ????
  2. සුදු රෝස

    එලකිරි Night Club IV

    :rofl::rofl::rofl::rofl:
  3. සුදු රෝස

    එලකිරි Night Club IV

    :oo::oo::oo: මම play කරන්නේ criminal case and farm ville විතරයි....... :cool::cool:
  4. සුදු රෝස

    එලකිරි Night Club IV

    මොන games ද??? :oo::oo::oo:
  5. සුදු රෝස

    එලකිරි Night Club IV

    :rofl::rofl::rofl: කෝ?? බුවා අයියත් නෑනේ දැන්???:confused::confused::confused:
  6. සුදු රෝස

    එලකිරි Night Club IV

    :frown::frown::frown: මේ අනික් කෝලම...... කෝ??? දැන්වත් හරියට ගෑණු ළමයෙක් හොයාගත්තද???? අර ඩොලී වාගේ චරිතයක් නෙවෙයි....... අපිට කටක් ඇරලා නෑන කියන්න පුළුවන් කෙනෙක් ගැන මම ඇහුවේ :oo::oo::oo::oo:
  7. සුදු රෝස

    එලකිරි Night Club IV

    වැඩක් නෑ කතා කරලා........ :no::no::no: මේ දවස්වල මම ඝර්ෂණය වැඩි ගලක් හොයනවා එයාට උපදෙස් දුන්නට මගේ කට උලා ගන්න... :baffled::baffled::baffled: එහෙම කරන එකක් නෑ.... :rofl::rofl::rofl:
  8. සුදු රෝස

    එලකිරි Night Club IV

    මම මුස්ලිම් නෙවෙයි. :frown::frown::frown: හොඳ සිංහල බෞද්ධ......... :shocked::shocked::shocked: පියවි සිහිය???? තුන්දෙනාම එකවගේ...... :frown::frown::frown:
  9. සුදු රෝස

    එලකිරි Night Club IV

    :frown: මොකෝ මූණ දෙල් කරන්???
  10. සුදු රෝස

    එලකිරි Night Club IV

    ඇත්ත කතාව........ :yes::yes::P
  11. සුදු රෝස

    එලකිරි Night Club IV

    මටත් ඕන.......... :dull::dull::dull:
  12. සුදු රෝස

    එලකිරි Night Club IV

    අනේ මේ පොඩි අයිය මගෙන් අහගන්නවා හොඳට දවසක.... :frown::frown::frown: හැබැයි දැන්වත් මොලේ පාවිච්චි කරන එක ගැන නම් සතුටුයි......... msg එකක් දාල සුබ පතන්න ඕන මොලේ පාදගත්තට.:yes::yes::yes: ආ...... නිකම් ඉන්න එකේ අහල බලන්න ඕන..... :P:P:P වැඩක් නැති එකේ මම මේ දවස්වල ඕපදූප හොයන්න හිතුව...
  13. සුදු රෝස

    එලකිරි Night Club IV

    twisted??? :rofl::rofl::rofl::rofl: ආ....... එයත් කතාවේ ඉන්නවද???? :rofl::rofl:
  14. සුදු රෝස

    එලකිරි Night Club IV

    :rofl::rofl::rofl: කොහොමද තොරතුරු කූල මල්ලි????? කෝ මේ පූස් අයියයි මෝඩ අලිසුයි... :oo::oo::oo:
  15. සුදු රෝස

    එලකිරි Night Club IV

    අනේ මන්ද...... යාළුකම් වෙනයි........ ඒත් ඉතින් බඳින්න යන මනුස්සයට මූණ පෙන්වන්නේ නැති ගෑණු ළමයෙක්ගෙන් පරිස්සම් වෙන්න කසුන් කියන එක්කෙනත් දැනගන්න එපැයි...... :D:D:D අනේ මන්ද...... මේක අන්තර්ජාලෙනේ...... ඒ නිසා ඕව ගැන කතා කරලත් වැඩක් නෑ. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විසමාකාරයි...... :rofl::rofl::rofl:
  16. සුදු රෝස

    එලකිරි Night Club IV

    හරිම මාන්දමිකයි ඒ මීනුගේ කතාව..... :baffled::baffled: හැබැයි කම්මැලිකම යන්නත් එක්ක ඒ ත්‍රෙඩ් ඒක සම්පුර්නෙන් කියවන්න ඕන. :rofl::rofl::rofl::rofl:
  17. සුදු රෝස

    එලකිරි Night Club IV

    :D:D:D අනේ මන්ද...... මම වැඩිය කොහොමත් පොස්ට් දාන්න යන්නේ නෑ club එකෙන් පිට........ :yes::yes::yes::yes:
  18. සුදු රෝස

    එලකිරි Night Club IV

    :P:P:P ඉතින් ඔයා මොකක් කිව්වම මට මොකෝ. මම පොස්ට් කරන්නේ ක්ලබ් එකේ විතරයිනේ...... අනික දන්නා අය මාව හොඳට දන්නවා.... :rofl::rofl::rofl:
  19. සුදු රෝස

    එලකිරි Night Club IV

    නෑ...... එහෙම නෙවෙයි...... දන්නේ නැද්ද, මටත් කට තියන් ඉන්න බෑනේ. මොකක් හරි උනාම සෝකප්‍රකාස කරන්න යනවනේ. :rolleyes::rolleyes::rolleyes: පූස් අයිය, අලිස්, බුවා අයිය,මැටි සමී එහෙම තමයි කියන්නේ "ඕවට comment කරන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල............ :rofl::rofl::rofl::rofl:
  20. සුදු රෝස

    එලකිරි Night Club IV

    මම තාම මේ හිස්ට්‍රිය කියෝනව....... මම ඇයි ඒ ගෑණු දරුවට කතා කරේ නැත්තේ හැබෑට....... :oo::oo::oo::oo:

    No contents