එලකිරි Night Club IV

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
එකෙන්ම......කසුන් කි‍යන්නෙත් මෝඩ‍යෙක් තම‍යි......:yes::yes::yes:
ඔච්චරම මූණ පෙන්වන්නේ නැතුව ඉන්නකොට ඌට නිකමටවත් සැක හිතිලා නෑ කි‍යන්නේ............. ඌ ගැන හිතන්න දෙ‍යක් නෑ......:oo::oo::oo:

Twistedට ඔ‍ය දෙන්නගේ කටහඬවල් සමාන එක ගැන සැක හිතිලා තිබුනා...... ඒත් කසුන්ට කිසි සැක‍යක් තිබිලා නෑ.......:baffled::baffled::baffled:
සමහරවිට ඌ ආදර‍යෙන් මත්වෙලා හිටපු හින්දද දන්නේ නෑ.......:P:P:P
මට තේරෙන්නේ නෑ අෆ්ෆා.....මෙහමත් මොංගල් චරිත මේ ලෝකේ ඉන්නවද කි‍යලත් හිතෙනවා........
:dull::dull::dull:

twisted??? :rofl::rofl::rofl::rofl: ආ....... එයත් කතාවේ ඉන්නවද???? :rofl::rofl:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදු රෝස;14920836 said:
    :rofl::rofl::rofl: කොහොමද තොරතුරු කූල මල්ලි????? කෝ මේ පූස් අයියයි මෝඩ අලිසුයි... :oo::oo::oo:

    ලොකු අයියට ගෙදරින් එන්න දෙන්නේ නෑ ලොකු එකෙක් පොඩි උන් එක්ක සෙල්ලමට යනවා කියල :cool:

    පොඩි අයිය ස්ටඩීස් :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920849 said:
    twisted??? :rofl::rofl::rofl::rofl: ආ....... එයත් කතාවේ ඉන්නවද???? :rofl::rofl:
    :yes::yes::yes:

    ඌත් ප්‍රධාන චරිත‍යක් රඟපෑවා......:P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෑ කොයි එකද :baffled:

    ඒක සස් අයිය ළඟ ඇති බලපන් මගේ අතින් අයින් උනා :sorry:
    නොදකින් ගල් මූසල‍යා......

    කමක් නෑ.....මම සැසා අ‍යි‍යගෙන් ඉල්ලගන්නම්......
    :baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ලොකු අයියට ගෙදරින් එන්න දෙන්නේ නෑ ලොකු එකෙක් පොඩි උන් එක්ක සෙල්ලමට යනවා කියල :cool:

    පොඩි අයිය ස්ටඩීස් :sorry:

    අනේ මේ පොඩි අයිය මගෙන් අහගන්නවා හොඳට දවසක.... :frown::frown::frown: හැබැයි දැන්වත් මොලේ පාවිච්චි කරන එක ගැන නම් සතුටුයි......... msg එකක් දාල සුබ පතන්න ඕන මොලේ පාදගත්තට.:yes::yes::yes:

    :yes::yes::yes:

    ඌත් ප්‍රධාන චරිත‍යක් රඟපෑවා......:P:P:P

    ආ...... නිකම් ඉන්න එකේ අහල බලන්න ඕන..... :P:P:P වැඩක් නැති එකේ මම මේ දවස්වල ඕපදූප හොයන්න හිතුව....... :rofl::rofl::rofl::rofl::rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදු රෝස;14920868 said:
    අනේ මේ පොඩි අයිය මගෙන් අහගන්නවා හොඳට දවසක.... :frown::frown::frown: හැබැයි දැන්වත් මොලේ පාවිච්චි කරන එක ගැන නම් සතුටුයි......... msg එකක් දාල සුබ පතන්න ඕන මොලේ පාදගත්තට.:yes::yes::yes:

    ආ...... නිකම් ඉන්න එකේ අහල බලන්න ඕන..... :P:P:P වැඩක් නැති එකේ මම මේ දවස්වල ඕපදූප හොයන්න හිතුව....... :rofl::rofl::rofl::rofl::rofl:

    :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද බන්..... ඔච්චර මහන්සිවෙලා හදපු එක නිකම්ම delete කරලා දැම්මේ......:dull::dull::dull:

    අඩුගානේ සති‍යක්වත් ති‍යාගන්න තිබුනනේ......
    :yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකක්ද බන්..... ඔච්චර මහන්සිවෙලා හදපු එක නිකම්ම delete කරලා දැම්මේ......:dull::dull::dull:

    අඩුගානේ සති‍යක්වත් ති‍යාගන්න තිබුනනේ......
    :yes::yes::yes:

    කරේ නෑ බං මගේ projects අමුතු විදියකට මම title කරන්නේ ඉතින් වෙන එකක් කියල මේක අයින් කරලා තියෙන්නේ :(

    සුදු රෝස;14920876 said:
    ඇත්ත කතාව........ :yes::yes::P

    අල්ලා හු අක්බර් :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920868 said:
    ආ...... නිකම් ඉන්න එකේ අහල බලන්න ඕන..... :P:P:P වැඩක් නැති එකේ මම මේ දවස්වල ඕපදූප හොයන්න හිතුව....... :rofl::rofl::rofl::rofl::rofl:
    Twistedට කතාකරනවා නම් ඌ පි‍යවි සිහි‍යෙන් ඉන්නවද කි‍යලත් පොඩ්ඩක් check කරලා බලන්න.......:oo::oo::oo:

    නැත්තම් ඕකා මොන බහුබූත‍යක් කි‍යව‍යිද දන්නේ නෑ......
    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920876 said:
    ඇත්ත කතාව........ :yes::yes::P
    :P:P:P
    කරේ නෑ බං මගේ projects අමුතු විදියකට මම title කරන්නේ ඉතින් වෙන එකක් කියල මේක අයින් කරලා තියෙන්නේ :(
    recovery පාරක් දීලා ආපහු ගන්න බැරිවෙ‍යිද......
    සැසා අ‍යි‍යත් sure නෑ..... ඌ උඹටත් එහා ගි‍ය මැන්ටල‍යක්නේ......
    :baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කරේ නෑ බං මගේ projects අමුතු විදියකට මම title කරන්නේ ඉතින් වෙන එකක් කියල මේක අයින් කරලා තියෙන්නේ :(

    අල්ලා හු අක්බර් :sorry:

    මම මුස්ලිම් නෙවෙයි. :frown::frown::frown: හොඳ සිංහල බෞද්ධ.........

    Twistedට කතාකරනවා නම් ඌ පි‍යවි සිහි‍යෙන් ඉන්නවද කි‍යලත් පොඩ්ඩක් check කරලා බලන්න.......:oo::oo::oo:

    නැත්තම් ඕකා මොන බහුබූත‍යක් කි‍යව‍යිද දන්නේ නෑ......
    :P:P:P

    :shocked::shocked::shocked: පියවි සිහිය????

    පොඩි අයිය පව් :sorry:

    තුන්දෙනාම එකවගේ...... :frown::frown::frown:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14920904 said:
    :shocked::shocked::shocked: පියවි සිහිය????
    හරි හරි..... ඒක අවශ්‍ය නෑ.....:dull::dull::dull:

    නැත්තම් ඕකා මට ගේම කෝල් කර‍යි......:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.