අත්අඩංගුවට ගත්ත එක හොඳයි එයා කරපු වැඩේ නවත්තන්න. ඒත් ඉතින් hacking, cyber attacks නවත්තන එක ජීවිතේට කරන්න බෑ. මෙහෙන් networks, clouds secure කරගෙන යනකොට ඒ හා සමානව attacking techniques දියුණු වෙනවා. අත්අඩංගුවටඅරන් නිකං ඔහේ අත් දෙක බැඳලා ඒ ලමයව හිරේක පල වෙන්න අරිනාවට වඩා හොඳයි මම හිතන්නේ එයාගේ...