සහතිකෙන්ම. මහින්ද හදපු පාරවල්, ගුවන්තොටුපලවල් වලින් දැන් මේ ආන්ඩුව ගොඩ යන්න හදන්නෙ. අනික කැතම දේ මහින්ද ඉවර කරපු යුද්දෙ මේ පාර සැමරුවේ ජීවමාන මහින්ද රාජපක්ෂ නැතුව. ඒ උත්සවේ ඉස්සරහින්ම හිටියෙ යුද්දෙ ඉවර කරන එක නවත්තන්න ඇමරිකාවෙන් ප්‍රසිද්දියේ උදවු ඉල්ලපු රනිල් සහ හැමදාමත් රටට වින කරපු රට ගැන...