ආසියාවේ හාස්‍යය

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ආසියාවේ හාස්‍යය

ආසියාවේ හාස්‍යය

යාළුවනේ දැන් අපිට අපේම කියල වී ගබඩාවක් තියනව. ඒ තමයි මත්තල මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර වී ගබඩාව. හහ් හහ් හා. ලොල් 7යි :lol::lol::lol::lol::lol::lol::lol:
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වේලි වේලි තියෙන ගුවන් තොටුපලකට වඩා වී ගබඩාව නම්බුයි යකෝ..අඩුම ගානේ රටේ දුප්පත් ගොවියන්ගේ අස්වැන්න හරි අපතේ නොයා රැකගන්න හරි පුළුවන්..උබලටයි මහා බයියටයි එදා ඉදන්ම ඕනේ උනේ දුප්පත් මිනිහගේ බදු සල්ලි වලින් ඕක පිනට නඩත්තු කර කර බාන්නේ නැතුව අහසෙන් යන ප්ලේන් වලින් සල්ලි හොයන්නනේ..අනේ පඅලයන් බන් යන්න..උබෙම ත්‍රෙඩ් එකක උබ කන්නේ ජපන් ජබර කියල කිව්ව එක දැන්නම් අපිට පිලිගන්නම වෙනවා..
     
    japan jabara kawata hithanna molayak nam thiyanawa. Guwan thotupale prashna thiyenawa. Ekata wisaduma eka wi molak karana eka newei. Anika oya kathawa obathuma thawa awrudu 10 kin nokiyai kiyala hithanawa. Mita awrudu 8-10 kata kalin api kurunegala idan lesiyen colombo giya. Eth dan paya 5:30 wath yanna ba godak welawata. Dan apita therenawa parawal e dawas wala hadala thibuna nam eke watinakama.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දෙයක් විනාස වෙන්න නොදී මෙහෙම දෙකට හරි ප්රෝජනවත් විදිහට යොදා ගන්න එක හොදයි. එත් මහින්ද රාජපක්ෂට මඩ ගහන්න හිතාගෙන කරනවා නම් පහත වැඩක්. මම දැක්ක රන්ජන් ඒ වගේ කතාවක් කියල තියනවා. මිනිස්සු මොන පැත්තකින් උනත් අන්තවාදී වෙන්න හොද නැහැ.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    japan jabara kawata hithanna molayak nam thiyanawa. Guwan thotupale prashna thiyenawa. Ekata wisaduma eka wi molak karana eka newei. Anika oya kathawa obathuma thawa awrudu 10 kin nokiyai kiyala hithanawa. Mita awrudu 8-10 kata kalin api kurunegala idan lesiyen colombo giya. Eth dan paya 5:30 wath yanna ba godak welawata. Dan apita therenawa parawal e dawas wala hadala thibuna nam eke watinakama.
    මොලේ තියන බව නම් හොදට පේනවා බන්..ගුවන් තොටුපලේ ප්‍රශ්න තියෙනවා නම් ඇයි බන් ප්‍රශ්න තියෙන ගුවන් තොටුපලක් හැදුවේ..කාගේ සල්ලි එක්කද උබේ මහා බයියා සෙල්ලම් කලේ..? මොකෝ උගේ තාත්ත හම්බ කරපුව නෙමෙයිනේ ඕවට වියදම් කලේ..අනික කව්ද යකෝ කිව්වේ වී මෝලක් හදනවා කියල..උබත් නිකම් අර පචවංශය වගේ කතා මවන්න එපා ගොන් වස්සො..මෙතන උනේ ගුවන් තොටු පලේ ගබඩා දැනට පාවිච්චි නොවන නිසා තාවකාලිකව වී ගබඩා කරන්න යොදා ගත්ත එක විතරනේ..ඇයි ගොන් වස්සො නිකම් වේලි වේලි තියෙනවට වඩා තාවකාලිකව වී ගබඩා කලාම මොකෝ වෙන්නේ..නැතුව උබ කියන්නේ ගුවන් සමාගම් පස්සෙන් වැදගෙන යන්න කියලද අනේ මත්තලටත් ප්ලේන් එකක් එවන්නකො එවන්නකො කිය කිය..අනික මහින්දය පාරවල් හදපු හැටි උබ කියන්න ඕනේ නෑ..ඒක මුළු රටම දන්නවා..එකනේ දෙපාරක්ම රටේ මිනිස්සු පුකට පයින් ගහල එලෙව්වේ..රටේ බහුතරයක් ගත්ත තීරණේ තමයි මහින්දය හොරා කියන එක..ඉතින් උබ මෙතන උගේ පස්ස ලොවන්නේ නැතුව පල..ආව මෙතන පුකට පයින් ගහල එලෙව්ව උන්ට නයට කහින්න..
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,562
    5,463
    113
    yako umbalage god wage hitapu maha bayyata oya prashna wisadanna thibbane
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේකේ ලොකුවට ත්‍රෙඩ් දැම්මා කියලා වී ගබඩා කරන එක නවත්වන්නේ නෑ ඒක නිසා සද්ද නැතුව ඉන්ඩ:P
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මොලේ තියන බව නම් හොදට පේනවා බන්..ගුවන් තොටුපලේ ප්‍රශ්න තියෙනවා නම් ඇයි බන් ප්‍රශ්න තියෙන ගුවන් තොටුපලක් හැදුවේ..කාගේ සල්ලි එක්කද උබේ මහා බයියා සෙල්ලම් කලේ..? මොකෝ උගේ තාත්ත හම්බ කරපුව නෙමෙයිනේ ඕවට වියදම් කලේ..අනික කව්ද යකෝ කිව්වේ වී මෝලක් හදනවා කියල..උබත් නිකම් අර පචවංශය වගේ කතා මවන්න එපා ගොන් වස්සො..මෙතන උනේ ගුවන් තොටු පලේ ගබඩා දැනට පාවිච්චි නොවන නිසා තාවකාලිකව වී ගබඩා කරන්න යොදා ගත්ත එක විතරනේ..ඇයි ගොන් වස්සො නිකම් වේලි වේලි තියෙනවට වඩා තාවකාලිකව වී ගබඩා කලාම මොකෝ වෙන්නේ..නැතුව උබ කියන්නේ ගුවන් සමාගම් පස්සෙන් වැදගෙන යන්න කියලද අනේ මත්තලටත් ප්ලේන් එකක් එවන්නකො එවන්නකො කිය කිය..අනික මහින්දය පාරවල් හදපු හැටි උබ කියන්න ඕනේ නෑ..ඒක මුළු රටම දන්නවා..එකනේ දෙපාරක්ම රටේ මිනිස්සු පුකට පයින් ගහල එලෙව්වේ..රටේ බහුතරයක් ගත්ත තීරණේ තමයි මහින්දය හොරා කියන එක..ඉතින් උබ මෙතන උගේ පස්ස ලොවන්නේ නැතුව පල..ආව මෙතන පුකට පයින් ගහල එලෙව්ව උන්ට නයට කහින්න..

    gobba harako. Dan plane awe nathi unata thawa awrudu 10kin air traffic eka wadi wenawa. Tho kiyanne air traffic eka wadi unata passe dadi bidi gala airport hadanda kiyalada gon mee harako. Tho harakek unata umbaa nokiya inda waga bala ganin rilawa. Mahinda horek newei lawulu kana hiwal moto. Thopila e ahinsakayata mada gahala hora namak prasida kara witharai.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මොලේ තියන බව නම් හොදට පේනවා බන්..ගුවන් තොටුපලේ ප්‍රශ්න තියෙනවා නම් ඇයි බන් ප්‍රශ්න තියෙන ගුවන් තොටුපලක් හැදුවේ..කාගේ සල්ලි එක්කද උබේ මහා බයියා සෙල්ලම් කලේ..? මොකෝ උගේ තාත්ත හම්බ කරපුව නෙමෙයිනේ ඕවට වියදම් කලේ..අනික කව්ද යකෝ කිව්වේ වී මෝලක් හදනවා කියල..උබත් නිකම් අර පචවංශය වගේ කතා මවන්න එපා ගොන් වස්සො..මෙතන උනේ ගුවන් තොටු පලේ ගබඩා දැනට පාවිච්චි නොවන නිසා තාවකාලිකව වී ගබඩා කරන්න යොදා ගත්ත එක විතරනේ..ඇයි ගොන් වස්සො නිකම් වේලි වේලි තියෙනවට වඩා තාවකාලිකව වී ගබඩා කලාම මොකෝ වෙන්නේ..නැතුව උබ කියන්නේ ගුවන් සමාගම් පස්සෙන් වැදගෙන යන්න කියලද අනේ මත්තලටත් ප්ලේන් එකක් එවන්නකො එවන්නකො කිය කිය..අනික මහින්දය පාරවල් හදපු හැටි උබ කියන්න ඕනේ නෑ..ඒක මුළු රටම දන්නවා..එකනේ දෙපාරක්ම රටේ මිනිස්සු පුකට පයින් ගහල එලෙව්වේ..රටේ බහුතරයක් ගත්ත තීරණේ තමයි මහින්දය හොරා කියන එක..ඉතින් උබ මෙතන උගේ පස්ස ලොවන්නේ නැතුව පල..ආව මෙතන පුකට පයින් ගහල එලෙව්ව උන්ට නයට කහින්න..

    Ube salli tika dan mahinda hora gaththada?
    Uba salli nethuwa yana man nethuwa mahapareda inne??
    Ubada Mahindawa elewwe??Hena weerakamak ne?
    Salli nethnam (thoge salli horakalane) kadawatha kandy eka issaraha Guitar eken sinduwak kiyala eda wela hoyaganin.

    awa methana wee gabada karana hati kiyala denna.

    Thope P My3 ta baeriwuna thama wee tika aran iwara karanna.me kannaye.

    moo me gabada purawanna haeti ugannanna. hadanawa.

    kadawatha PDial eka.