1. Srilankan1

    පවිත‍්‍රාගෙන් ගෝටාභයට දොස් මුරයක්… රනිල් නායකයා කරන්න තීරණය කල බවත් කියයි..

    මොනාද බන් @2osama මේ කියන්නේ? අපරාදෙනේ බන් එහෙනං ගෝටා ගේන්නේ නැතුව කලින්ම රනිල්ව දාගත්තන් ඉවරයිනේ 🤭
  2. Srilankan1

    මේ පොන්සිය පව්...

    අපේ රටේ වෙන්න ඕනේ නැති බැරි, අංග සම්පූර්ණ නැති මිනිස්සුන්ට ගරහන උන් වැඩියෙන්ම ඉන්නේ. පිට රටවල් වල නං මේවා සාමාන්‍ය දේවල්. ඔසී වල NZ වල හෙනට මෙයාලා ඉන්නවා අනික ගොඩක් හොඳ රසාවලුත් කරනවා. එයාර්ලන්යින් කැබින් කෲ වගේ. අපේ රට අනේ මන්දා
  3. Srilankan1

    ඔක්කොම සුබ නිවුස් අස්සේ මේ සුබ නිවුස් එක මග ඇරුනේ කොහොමද ?

    අපේ @erozan ට @2osama ට මුකුත් පෝස්ට් හම්බුවෙලා නැද්ද?
  4. Srilankan1

    අපේ මැඩම් ❤

  5. Srilankan1

    සවුදි / කටාර් / ඕමාන්

    ඔය රටවල් වල දිගටම ඉන්න බෑනේ බන්. පලයන් කියපු දවසකට ඔක්කොම කුදලන් ආයේ එන්න ඕනේ
  6. Srilankan1

    කොටුව - මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට රජය සූදානම්

    කළු කැත මෝඩ සිංහලුන්ට ඕවා හරියන්නේ නෑ. උන්ට ඕනේ බස් වල කොච්චි වල එල්ලිලා යන්න. හැබැයි උන් නිකන් හරි මැලේසියා සින්ගපූර් ගිහින් මේවා දකිනකොට උන්ට නිකන් මැජික් වගේ හැබැයි ලංකාවට එනකොට ඒවා උන්ට වහා වගේ. නැද්ද? බොරුද?
  7. Srilankan1

    රැල්ල වෙනස් වෙයි- පොදුජන පෙරමුණ ඡන්දයක් දිනයි

    සමුපකාර සමිතියට... ඊයා බන්. උඹලා දැන් සමූපාකාරයටද පොරකන්නේ? 🤭 🤭 🤭
  8. Srilankan1

    Harald is back in Sri Lanka

  9. Srilankan1

    🔴පොහොට්ටුවේ ජය ස්තීරයි ❌

    රහස්‍ය වාර්තාවකින් හෙලිවී ඇත. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  10. Srilankan1

    මහනුවර කාන්තාව ඝාතනය Update : සැමියා නැති අතරේ ගෙට ආ බවට සැක සෙබළා, සුනඛ ඉවෙන් අත්අඩංගුවට

    ෂුවර් එකටම හොර සීන් එකක් එක්කෝ බලෙන් යාළු කරගන්න හදපු සීන් එකක්
  11. Srilankan1

    හා නැද්ද?

  12. Srilankan1

    දෙරණේ චතුර කැනඩාවේ වඳ කෑම කයි

    ලංකාවේ අඩු කුළේ ගොඩයෝ ඉන්නකන් මුන් වගේ උන් ගොඩ. උන්ට හැමදාම ඕනේ මහා උන්ට වහල් කන් කර කර ඉන්න
  13. Srilankan1

    ස්තූතියි රනිල්

    ටිපර් වෙන්න එපා බන්. ඕවට ගහන්නේ JET A1, නැතුව අපිට නැති පෙට්‍රල් වත් ඩීසල් වත් නෙමේ

    No contents