1. R

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    පට්ට හයක් එක නම් කුසල් ගෙන් :)
  2. R

    Game of Thrones (Faceless Men) Theory

    ඉන්නවා white walker කියල එකෙක් අන්න ඌ තමයි ලොකුම පිස්සා :D . ඉස්සර මතයක් ගියා waif කියන්නේ සිරියෝ ට කියලා , ඒත් එක එහෙම නෑ කියල ඔප්පු වුනා. කොහොම හරි ser merryn අතින් sirio මැරුණා නේද?
  3. R

    Game of Thrones Fans

    Reddit එකේ spoilers වල දාලා තියෙනවා Battle of the Bastards වල වෙන්නේ මොකක්ද කියල :(
  4. R

    Game of Thrones Fans

    මට සතියක් ඉන්න බෑ බෑ බෑ බෑ :dull:
  5. R

    Game of Thrones Fans

    ඇයි Umber එහෙම රිකොන් ව අනතුරුදායක තත්වයකට දැම්මේ?
  6. R

    Game of Thrones Fans

    අර Umber ගෙනාව පොර රිකොන් ස්ටාක් නෙමෙයි ඌ වගේ වෙන එකෙක් :). අර වෘක ඔලුව Shaggy ගේත් නොවෙයි :) .Umber oath එකක් දුන්නෙත් නෑ . Ramsi නොසිතු ලෙස කනවා කෑමක් ආයේ නැති වෙන්නම :) . ඒක තමයි plot twist එක :) .
  7. R

    Game of Thrones Fans

    knight king ඇවිල්ලා ඔක්කොම මරයි :dull:. එතකොට Bolton ලයි Wild lings ලයි ඔක්කොම ඉවරයි :dull:. සතියක් ඉවසං ඉන්න බෑ මට තව :dull:
  8. R

    Game of Thrones Fans

    1) Little finger එන්න පුලුවන් 2) එක්කෝ umber කාරයා පිටිපස්සේ ඉඳන් bolton army එක පාවා දෙනවා :dull:
  9. R

    Game of Thrones Fans

    ඕක අහන්න වෙන්නේ ඊළඟ එපියේදී තමයි ;)
  10. R

    Game of thrones new season

    Cerci ta yana ena man naa :D
  11. R

    Miley Cyrus Comes Out of Pussy- වැඩිහිටියන්ට වඩා සුදුසුයි

    ඇයි Fappening එක මතක නැද්ද?? :) celebrities ල ගොඩක ගේ icloud එක hack වුනේ
  12. R

    Miley Cyrus Comes Out of Pussy- වැඩිහිටියන්ට වඩා සුදුසුයි

    ඉස්සර මම jennifer lawrence, kate upton වගේ අය මෙහෙම කරනකං තමයි බලාගෙන හිටියේ . අන්තිමට ඒ වාසනාව 2014 දී අපිට උදාවුනා :cool:
  13. R

    රාගයක් ඇති කර

    මේ ගැහැණු පිරිමි භේදය ඇතිවුනේ ඔන්න ඕක නිසා :) . අපිම තමයි මේ ලෝකය නිර්මාණය කරගත්තේ :). දැන් අපිම හදාගෙන අපිම දුක් විඳිනවා :dull: . මේ ලෝකේ හටගත් යම් කිසිදෙයක් ඇත්ද ඒ සියල්ලටම හේතුවක් තියෙනවා. කොටින්ම හිරු සඳු පවා ඇතිවුනේ මිනිස්සුන්ට ඕනේ නිසා :)
  14. R

    ** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

    තව කාලයක් යනකොට අපි හොඳට හැදිලා එයි :cool:
  15. R

    Game of Thrones Fans

    Holy fuck dude :shocked::shocked::shocked::shocked: In the books she hangs people connected with Freys :)
  16. R

    Game of Thrones Fans

    Waif ආර්යා වගේ වෙස්වලාගෙන හිටියා?:eek: ඒවගේම ආර්යා waif වගේ වෙස් වලාගෙන හිටියා ? :eek:ආර්යා waif ට ඇවිල්ල ඇන්නා :shocked: . අපි දැක්කේ waif ආර්යා ට අනිනවා කියල :shocked: by the way waif ගේ ඇත්ත නම හොයාගත්තොත් internet එකේ හොඳ හොඳ ඒවා හොයාගත්තැකි :rolleyes:
  17. R

    Game of thrones new season

    Is this show making us sadistic day by day :shocked::shocked:
  18. R

    Game of thrones new season

    No, Waif is Arya's imagination :yes:
  19. R

    Game of thrones new season

    He saw Jaime and Cersi, told it to Ned, Ned said Joffrey has no claim to the throne, got beheaded , war started , his mom and brother had to die :yes:. Stannis got to know about this, attacked twice and payed with his life :yes: He started all and he has to end it all :yes: .

    No contents