1. delmar

    මෙහෙම උනුත් ඉන්නවා ලංකාවෙ

    මේකේ හැතිකරේ මෝඩයි බං නැත්නම් කොරෝනා මෙච්චර හැදෙන්නෙත් නෑ මහින්දලා ගෝටලා අද ඔතනත් නෑ
  2. delmar

    යකේ සිරසේ ආතල් එක 😁😁😁😁😁

    patta athal :lol: :lol: :lol: :rofl: :rofl:
  3. delmar

    අපේ තාත්ත XXX

    මොන උට්ටක්ද බං මේ?
  4. delmar

    අමතක නැති ඇය ;

    රෙදි ගලෝගන්න බෑ බං ඕවා කියලා
  5. delmar

    Computer වැඩ්ඩො එන්න.

    machan, Used machine ekak gaththanam hari machan. Mama danna options dekak thiyanawa. 1. Kesbawa PC Cart https://www.facebook.com/PcCartKesbawa/ mun laga used machines thiyanawa. gaana adui. onenam used parts dala assemble karaganna puluwan. habai mama mungen badu aragena na 2. Buy Korea -...
  6. delmar

    A9 sirasa tv teledrama

    Youtube nathuwa athi ban. hena paranaine
  7. delmar

    බදින්නයි ඉන්නෙ... උපදෙසක් දෙනවද?

    බදින්න එපා කියලා තමා කියන්න තියෙන්නේ :sorry::sorry:;);)
  8. delmar

    A9 sirasa tv teledrama

    වාංග මචා සිංදුව තියෙන්නේ ඒකෙ මේ ඒ සිංදුවට වෙන වීඩියෝ එකක් දාපු එකක්
  9. delmar

    Nulled

    ඒ කියන්නේ බං සල්ලි දීලා ලයිසන් ගන්න ඕන වෙබ් ස්ක්‍රිප්ට් තියනවා ගොඩක්. කට්ටිය ඒවාගේ ඇතුලෙන් ස්ක්‍රිප්ට් වෙනස් කරලා ලයිසන් එක ඇක්ටිව් කරලා වගේ බොරුවට හදනවා. ඒවට තමා nulled softwares/ systems කියන්නේ. ඒක නීති විරෝධී වැඩක්. සාමාන්‍ය හොස්ටිං කම්පැනීස් වලින් ඒ ස්ක්‍රිප්ට් හොස්ට් කරන්න දෙන්නේ බෑ...
  10. delmar

    Windows 10/Office 2019 Digital Online Activater

    MSGuides thama putha hoda
  11. delmar

    දවස ඵලදායී විදිහට ගෙවන්න

    මම කරන සිස්ටම් එක හැමෝටම සෙට් නොවෙන්න පුළුවං ඔෆිස් නොයා ඉන්න දවස් වලට මටත් සමහර වෙලාවට උදේට එහෙම පට්ට කම්මැලිකමක් එනවා. අන්තිමට මම පුරුදු උනා හද්ද රෑ වෙනකං (පාන්දර) වැඩ කරලා දවල් වෙලා නැගිටින්න. රෑට හොදට හිතලා වැඩ කරන්න පුළුවං
  12. delmar

    Bell4G Teams Package

    Microsoft Office 365, Teams, Zoom & Google Meet
  13. delmar

    කෙලිම්ම අහම්න අයියා

    :rolleyes::rolleyes::rolleyes:
  14. delmar

    කුඹියො

    ara kumbinta gaana chalk ekak aragena watetama iri adapan machan. hardware and normal kadawal wala thiyanawa badu
  15. delmar

    කොහොමද මම කරන්නේ....

    Thanks for sharing bro
  16. delmar

    අළුත් ජංගම දුරකතනයක්

    Redmi POCO M3 Redmi POCO X3 Redmi Note 9
  17. delmar

    කාටුන් හෙල්ප්

    nama mathaka na kiyapanko. shik
  18. delmar

    PureDale Milk !!!

    na ban. e magula madden oya puredale ad eka hamadama yanawa. ekai. puredale packet eka keeyada ban?
  19. delmar

    PureDale Milk !!!

    Uba Nadagamkaarayo balanawa neda?

    No contents