1. delmar

    EK brotherhood

    උඹලට මේක විහිලුවක් උනාට මතක තියාගනිල්ලා මේකේ, මචං බඩගිනියි අතේ සල්ලි නෑ බං කිව්වොත් ඇඩ්රස් එක එවහං කියලා කෑම එකක් ගෙදරටම එවන්න තරම් හිත හොත කොල්ලෝ අනන්තවත් ඉන්නවා. කොලුකාරකමක් නෙමෙයි. එක තමා එලකිරි එකේ ස්පිරිට් එක
  2. delmar

    Lankabell Signal

    Lankabell wata towers adu hinda signal tikak adui ban godak than wala. me tike kohomath tikak adui
  3. delmar

    මට දියවැඩියාවද..?

    Diabetes walata foreskin eke cracks nam enawa. eth walle enawa kiyala ahalanam na. ikmanata fasting blood test ekak karala beheth ganin
  4. delmar

    Questions කෑෂ් ඩිපෝසිට් මැෂින් එකකින් වෙන බැංකුවකට සල්ලි දාන්න පුළුවන්ද?

    Eka bank ekakin post ekak dala thibba unge CDM walin onama bank ekakata cash deposit karanna puluwan kiyala. idapan eka hoyala kiyannam
  5. delmar

    Zoom, Google Meet

    Mirror my video kiyana eka untick karapan Zoom settings walin (Zoom >> Settings >> Video)
  6. delmar

    මචංලා මේ phone එක හොදයිද?

    mama oka gananam danne na ban Uba kamathinam Redmi POCO M3 wage try karapn. okata wada features wadie. Phone ekath hodai
  7. delmar

    SLT ෆයිබර්

    Na ban e package eke Standard(Peak) hambenne 40GB Witharai. Ape ammalage gedarath oka thiyenne.
  8. delmar

    Redmi Phone වල තියෙන ගැටලු මොනවද?

    මම දැනට මාස 9ක් පාවිච්චි කරනවා. නිසි අවුලක් නෑ
  9. delmar

    බැසිල්ගේ බිරිඳ Hot

    මූසල titles දාන්න එපා යකෝ
  10. delmar

    JVC TV Color Problem

    මචං වීඩියෝ එක එන්නේ VGAද HDMIද නිකමට කේබල් එක මාරු කරලා බලපං
  11. delmar

    එලකිරි එක ගන කියන්න යන්නෙ

    මෙන්ෂන් කරන්න බැරි තරම් ඉන්නවා බං ඒත් මේ වෙලාවේ අපි අතර නැති සස්ලිට් අයියා ගැන මතක් කරන්න ඔ්නේ. සසා අයියගේ ආත්මය සමාදානයේ සැතපේවා
  12. delmar

    එලකිරි එක ගන කියන්න යන්නෙ

    එකෙක් කියලා නෑ දුසිම් බර ගාණක් ඉන්නවා. දැන් වගේ නෙමෙයි පුතා. ඉස්සර සැබෑ දෙවිවරු හිටියා මේකේ. දැනුත් නැත්තේ නෑ.
  13. delmar

    web sites load wenne na. HELP!

    Dialog eken block karalada danne na torrent site ekak nisa
  14. delmar

    පන්සිය පනස් ජාතක පොත (PDF)

    Thank you for sharing
  15. delmar

    පාසල් දැරියක දූෂණය කළ කෝටිපති සල්ලාලයා

    මම හිතුවේ දුමියා ගැන කියන්නේ කියලා
  16. delmar

    Hostgator webhosting

    නෑ බං කළුයි. උඹේ සුදුද?
  17. delmar

    Hostgator webhosting

    ළමයි, Hostgator වල උඹලගේ අත්දැකීම් එහෙම කොහොමද? මම දැන අවුරුදු 6ක් වගේ පාවිච්චි කරනවා එක කස්ටමර් කෙනෙක්ගේ වෙබ් සයිට් එකක් හොස්ට් කරන්න. දැන්නම් අජූතයි. නිතරම servers වල disk full කස්ටමර් සපෝර්ට් එකත් අන්තිමයි. උඹලගේ අත්දැකීම් කොහොමද? (අළුතෙන් ගන්න උන්ට දැන ගන්නයි, නිකං උඹලගේ අදහස් දැනගන්නයි...
  18. delmar

    ඇඩ්සෙන්ස් වලට හොස්ටින් මොකක්ද හොද?

    Bluehost Speed : Hodai Customer Support : Hodai Hostgator nam waradilawath ganna epa. Worst hosting ever. Hama welema servers wala disk full. Customer support ekath anthimai.

    No contents