කාටුන් හෙල්ප්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    උබලාට මතකද ස්කුබිඩු හො සිල්වෙස්ටර් ට්විටි එකට ⁣කන්ටෙම්පරි ගිය වැටුනු කන් තියන බලු තාත්තයි පුතයි රහස්පරික්ෂක සින් එහෙම තිබ්බ කාටුන් එක.?

    ලොක්ඩවුන් කාලේ කරන්න දෙයක් නැ. කාටුන් හොය ⁣හොය බලනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Droopy and Dripple

    dc0pre9-b100c431-2902-4d57-9a77-f19afcf79770.jpg


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    ඕකෙනෙ මැක්වුල්ෆ් ඉන්නෙ. ඌ වංගුවක වාහනයක් නවත්තනව ගෑනු කකුලක් ලී වලින් හදාගෙන වාහනේ ඉස්සරහට දික් කරලා. ගෑනු මායම් ඕන තැනක වැඩ කරනව කියල කියනව එතනදි.