කොල්ලනේ, මගේ ඔෆිස් භාවිතයට ෆෝන් එකක් ඕන වෙලා තියෙනව. මොනාද හොඳ ඇන්ඩ්රොයිඩ් ෆෝන් 20-24 අතර? ඇන්ඩ්රොයිඩ් ම වෙන්න ඕනා. ගේම් අනන් මනන් ගහන්න ඕන නෑ. ලැග් නොවී වැඩ ටික කර ගන්න පුලුවන් නම් ඇති.අහ් තව එකක් කැමරාවත් ටිකක හොඳ වෙන්න ඕනේ. :D ගූගල් ඇප්ස් ඔක්කොම ඕන වෙනවා.:yes:
තව ඔය සිගර් වගේ කාඩ් එකට මාස...