Xiaomi Redmi Note 3 (MediaTek)

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    201511240173161tfqh9x1.jpg

    මචන් Xiaomi Redmi Note 3 (MediaTek) එකක් ගෙන්නන්න හැදුවේ. කොහොමද ෆෝන් එක? පාවිච්චි කරන අය ඉන්නවද? හොද සහ විශේශයෙන් නරක මොනාද තියෙන්නේ? GeekBuying එකෙන් ගෙන්නන්න යන්නේ. රු. 32000 වගේ වෙන්නෙ. ඊට අඩුවෙන ගන්න තැනක් තියේද?
    :love:32GB | 3GB RAM | 1080p IPS | GOLD | 64 Bit Ocata Core CPU:love:

    • Metal electrode bar fuselage
    • CPU: 64bit MT6795 Helio X10 Octa Core 2.0GHz, GPU: PowerVR G6200 700MHz
    • 5.5 inch FHD 1920 x 1080 pixels IPS capacitive touch screen
    • MIUI V7; 3 GB RAM + 32 GB ROM.
    • 5.0MP front camera, 13.0MP back camera with flashlight and auto focus.
    • Networking: 2G GSM: 900/1800/1900MHz; 3G WCDMA: 850/900/1900/2100MHz
    • 4G FDD-LTE: 1800/2100/2600MHz, TDD-LTE (B38/B39/B40/B41: 2555-2655MHz)

    Code:
    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-Note-3-Pro-5-5-Inch-FHD-3GB-32GB-Smartphone-64bit-Helio-X10-Octa-Core-MIUI-V7-13-0MP-TOUCH-ID---Gray-358967.html

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    Baya nathuwa ganin..kiyanna waraddak naaaa...man dan 2 month withara use karanawa...low light waladi cam eke pic qulity eka adui,,,kisima awlak naaaa kiyaña,,,oya specs tika brand name ekakuth ekka awoth 60 withara wei...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    onna balapanko tawa dawas 2-3 kin oka kadenawa hati...made in china jarawa!!! :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    අයියා ෆෝන් එකක් ගන්න වගේ නේද යන්නේ :)

    GearBest එකේ ඩොලර් පහක් අඩුයි :cool: :yes:

    Code:
    [url]http://www.gearbest.com/cell-phones/pp_268450.html[/url]

    gearbest hoda na kiyanwa neda? :) use karalanam na
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    onna balapanko tawa dawas 2-3 kin oka kadenawa hati...made in china jarawa!!! :(

    ඇයි බන් උඹ කාලයක් වෙනම Xiaomi Thread එකකුත් පටන් අරගෙන Xiaomi Phones ප්‍රොමෝට් කර කරත් හිටිය නේද :baffled: :baffled: දැන් මොකෝ මේ එක පාරටම එපා වෙලා? :eek:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mediatek echchara hari na machan.
    eg: mama gatta honor holly ekak. magule GPS ahuwenne naa :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇයි බන් උඹ කාලයක් වෙනම Xiaomi Thread එකකුත් පටන් අරගෙන Xiaomi Phones ප්‍රොමෝට් කර කරත් හිටිය නේද :baffled: :baffled: දැන් මොකෝ මේ එක පාරටම එපා වෙලා? :eek:

    comission madi bn dan unge​
    :P

    latest
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මචන් Xiaomi Redmi Note 3 (MediaTek) එකක් ගෙන්නන්න හැදුවේ. කොහොමද ෆෝන් එක? පාවිච්චි කරන අය ඉන්නවද? හොද සහ විශේශයෙන් නරක මොනාද තියෙන්නේ? GeekBuying එකෙන් ගෙන්නන්න යන්නේ. රු. 32000 වගේ වෙන්නෙ. ඊට අඩුවෙන ගන්න තැනක් තියේද?
    :love:32GB | 3GB RAM | 1080p IPS | GOLD | 64 Bit Ocata Core CPU:love:

    MediaTek නැතුව Qualcomm තියෙන එකක්ම ගන්නකො..MediaTek වල GPS අහුවෙන්නේ නැති සීන් එක කොමන් බග් එකක් වගේ..ගොඩක් අය කියනවා (මේ ත්‍රෙඩ් එකේම කලින් පොස්ට් එකක කියල තියෙනවා එක්කෙනෙක්)
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උඹට කියන්න අපේ කැම්පස් එකේ එවුනුත් මට කියනවා මට Xiaomi එකෙන් කොමිෂන් එකක් දෙනවලු Xiaomi එකේ products ප්‍රොමෝට් කරනවට :baffled: :baffled:

    :rofl::rofl::rofl: ow bn unta hena pudumai mehema ekak dakkama :D awlak na dan tika tika bs eke train eke yaddith dakinawa :cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    MediaTek නැතුව Qualcomm තියෙන එකක්ම ගන්නකො..MediaTek වල GPS අහුවෙන්නේ නැති සීන් එක කොමන් බග් එකක් වගේ..ගොඩක් අය කියනවා (මේ ත්‍රෙඩ් එකේම කලින් පොස්ට් එකක කියල තියෙනවා එක්කෙනෙක්)

    :yes::yes: MediaTek නැතුව Qualcomm ekak ganna