කොල්ලනේ, මගේ ඔෆිස් භාවිතයට ෆෝන් එකක් ඕන වෙලා තියෙනව. මොනාද හොඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් 20-24 අතර? ඇන්ඩ්‍රොයිඩ් ම වෙන්න ඕනා. ගේම් අනන් මනන් ගහන්න ඕන නෑ. ලැග් නොවී වැඩ ටික කර ගන්න පුලුවන් නම් ඇති.අහ් තව එකක් කැමරාවත් ටිකක හොඳ වෙන්න ඕනේ.
ගූගල් ඇප්ස් ඔක්කොම ඕන වෙනවා.
තව ඔය සිගර් වගේ කාඩ් එකට මාස 12න් ගෙවන්න දෙන තැන් නම් ගොඩක් හොඳයි.

ගූගල් ඇප්ස් ඔක්කොම ඕන වෙනවා.
තව ඔය සිගර් වගේ කාඩ් එකට මාස 12න් ගෙවන්න දෙන තැන් නම් ගොඩක් හොඳයි.


balamu wena hoda options thiyeda kiyala